ආහෝ ඛෙදයකි ඉරකි තිතකි
මෙ ලංකාවද අරාබියද
පොල් වත්තක පොල් ගෙඩි 8
වෙනුවෙන් නඩු දමලා
ඔවුන් බලාපොරොත්තු වන්නේ..................?
ආහෝ ඛෙදයකි ඉරකි තිතකි
මෙ ලංකාවද ඇමරිකාවද
වරදක් සිදු වු සැණින්
අධිකරණයේ පිහිට පතන
පොලීසියක් සහිත.....................?
ආහෝ ඛෙදයකි ඉරකි තිතකි
මෙ ලංකාවද එංගලන්තයද
අධ්‍යාපනය මුදලට මායමි
කරමින් දුප්පත් දරුවා
මහමගට ඇදදමන................?
ආහෝ ඛෙදයකි ඉරකි තිතකි
මෙ ලංකාවද ඉන්දියාවද
වැරදිකරුවන්ට
සැමවිටම දඩුවමි දෙන.......?
ආහෝ ඛෙදයකි ඉරකි තිතකි
මෙ ලංකාවද ආශ්චර්යයද
රුපියල් 320 කට
නඩු කියන........
නඩු අහන........
අපරාධ වලින් දුලබ
සුන්දර දිවයිනක්ද.................?
ප ලි : මෙ නීතියේ වරදක් නොවෙ....
සුජාත වු නීතිය කෙලසන අමන මිනිසුන් සිටින රටක
තවත් එක් කතාන්දරයකි ......
රැපියල් 320 කට උසාවි ගිය මිනිසාටත් එයට තීන්දුව දුන් නඩුකාරතුමියටත්
රටෙ නීතිය වෙනුවෙන් කතා කිරීම පිළිබදව ඉහ වහා ගිය සතුටකිනි.....