tag:blogger.com,1999:blog-7190459070972873151.post594744088446674638..comments2023-04-01T08:30:21.407-07:00Comments on මනස්ගාත : යුක්තිය උදෙසා........(01)මනස්ගාත සටහන්කරු http://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7190459070972873151.post-22252861931749324452012-12-20T10:18:55.843-08:002012-12-20T10:18:55.843-08:00හ්මි ....
පොඩි පොඩි වැඩ වගයකට හිරවෙලා හිටියා...ඒකය...හ්මි ....
පොඩි පොඩි වැඩ වගයකට හිරවෙලා හිටියා...ඒකයි
ආයිත් ඉතින් සුපුරුදු රිද්මෙට එන්න බලනවා...

ඇත්ත අපේ අධ්‍යාපන කරමවෙදය තමයි අවුල...
අපොයි දේසපාලුවො අපේ ජන්දෙන් ගිහින් වත්කමි හොයාගත්තම ඒවා හොයන්න අපිට බැහැ...
හැබැයි මොකෙක් හරි එකෙක් ඉගෙන ගෙන තැනකට ගිහින් සත 5 ක් වැඩිවුණත් හොයනවා.......මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-7190459070972873151.post-46580318315924527932012-12-20T10:14:49.444-08:002012-12-20T10:14:49.444-08:00ayukthiyata erehiwa..ayukthiyata erehiwa..මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-7190459070972873151.post-37256822274874915762012-12-20T10:03:26.757-08:002012-12-20T10:03:26.757-08:00කොහෙද අප්පේ අතුරුදහන් වෙලා හිටියේ මේ දවස් ටිකේ.......කොහෙද අප්පේ අතුරුදහන් වෙලා හිටියේ මේ දවස් ටිකේ....

///ලංකාවේ පොරවල් වෙන්න පුළුවන් ජොබ් තියෙන්නේ පොඩ්ඩයි......///

පොරවල් කෙසේ වෙතත් මේවා සම්ප්‍රදායික ප්‍රභු පැලැන්තියේ රැකියා... ඉස්සර රදළ පවුල් වල ළමයි පිට රට වල ගිහින් ඉගනෙගෙන ඔය රැකියා වල යෙදුනා.. සාමාන්‍ය මිනිස්සු ඒ ගොල්ලන්ට කිව්වේ හාන්දුරුවෝ කියලා... තාමත් අපේ උන්ට තියෙන්නේ ඒ යටත් විජිත මානසිකත්වය... ඒකයි මේ රටේ දියුණුවට, ළමයින්ගේ අධ්‍යාපනයට තියෙන ලොකුම හෙනේ.....

කෙනෙක් කරන රැකියාවෙන් ඒ මනුස්සයව පොරක් කරගන්න එක තමයි අපේ රටේ තියෙන ලොකුම ගොන් වැඩේ..... එහෙම නොවෙන එකම ජාතිය දේශපාලුවෝ විතරයි... ඉස්කෝලේ නොගිය දේශපාලුවත් පොරක් නේ... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-7190459070972873151.post-5354366516843599352012-12-20T08:32:42.356-08:002012-12-20T08:32:42.356-08:00වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!
SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-7190459070972873151.post-23846571754881324692012-12-20T08:27:05.064-08:002012-12-20T08:27:05.064-08:00aramunak udesa satan kirima yanu thawath deyaki ...aramunak udesa satan kirima yanu thawath deyaki wenakekuge adahasakata pana pewimata satan kirima yanu thawath deyaki......mounge saba satana kumak sadahada? Anonymousnoreply@blogger.com