tag:blogger.com,1999:blog-7190459070972873151.post7945994331763189667..comments2023-04-01T08:30:21.407-07:00Comments on මනස්ගාත : පවි කාරයාට ගල්ගැසීම , මාලිංග සහ පොල්පරාලමනස්ගාත සටහන්කරු http://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7190459070972873151.post-39022497923795039552012-10-29T05:09:20.236-07:002012-10-29T05:09:20.236-07:00ඒකනෙ//ඒකනෙ//මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-7190459070972873151.post-69341446219906193432012-10-29T05:09:01.509-07:002012-10-29T05:09:01.509-07:00ආ අයිස් අක්කා කාලෙකින් මෙ පැත්තෙ......සාදරයෙන් පිළ...ආ අයිස් අක්කා කාලෙකින් මෙ පැත්තෙ......සාදරයෙන් පිළිගන්නවා....මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-7190459070972873151.post-52159286249185462092012-10-29T03:29:28.283-07:002012-10-29T03:29:28.283-07:00කියල වැඩක් නැහැ..ජය!කියල වැඩක් නැහැ..ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7190459070972873151.post-60601096046817075762012-10-29T01:15:06.632-07:002012-10-29T01:15:06.632-07:00ඇත්ත කතාව... :Dඇත්ත කතාව... :DIce (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-7190459070972873151.post-23511876449716319972012-10-28T21:20:27.379-07:002012-10-28T21:20:27.379-07:00hm....hm....මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-7190459070972873151.post-69642279154215657172012-10-28T20:48:33.972-07:002012-10-28T20:48:33.972-07:00100% true....100% true....ටික්කාhttps://www.blogger.com/profile/01129699341813156305noreply@blogger.comtag:blogger.com,1999:blog-7190459070972873151.post-22110810655370451122012-10-28T20:24:38.964-07:002012-10-28T20:24:38.964-07:00අනිවාර්යෙන්ම රජයේ ගුරුවරුන්ගෙ පඩිය අවම මටිටමක තමයි...අනිවාර්යෙන්ම රජයේ ගුරුවරුන්ගෙ පඩිය අවම මටිටමක තමයි තියෙන්නෙ.ඒකෙ කතාවක් නැහැ.නමුත් මම කියන්න අදහස් කලේ හැමෝම සල්ලි පස්සෙ නමි දුවන්නෙ ඇයි ඔය කියන කොටිඨාසයට සෙල්ලමි කරලා සල්ලි හමිබ කරන්න බැරි කියන එකයි..
මොකද ඔකන තනිකරම තියෙන්නෙ තමන්ට නොලැබෙන දේ අනුන්ටත් එපා කියන කුහක මානසිකත්වය මිසක් වෙන මොකක් වත් නෙවෙයි...මනස්ගාත සටහන්කරු https://www.blogger.com/profile/17221290887132064753noreply@blogger.comtag:blogger.com,1999:blog-7190459070972873151.post-30449650372100920792012-10-28T19:44:44.982-07:002012-10-28T19:44:44.982-07:00රජයේ ගුරුවරු නම් "ටියුෂන් කඩ" දාගන්න ලොක...රජයේ ගුරුවරු නම් "ටියුෂන් කඩ" දාගන්න ලොකුම හේතුව වෙනවා ඇත්තේ ඔයා කියන විදියට රටේ උසස් යයි සම්මත රැකියාවකට සරිලන උසස් වැටුපක් නැති නිසා වෙන්න ඇති... ඒ කොහොම වුනත් අපිම අපේ ජීවිත සංකීර්ණ කරගත්තම ලැබෙන මුදලින් ජීවත් වෙන්න බෑ. එක නිසා සල්ලිවලට මිනිස්සු වහල් වෙනවා. මේ ඔක්කොම වෙළෙඳපොළ ආර්ථිකයේ ලක්ෂණ.

මාලිංගගේ තීරණය පෞද්ගලික එකක්. අපිට ඒ ගැන මුකුත් කියන්න අයිතියක් නෑ නේ. ඒ මනුස්සයත් තමන්ට පුළුවන් විදියට කීයක් හරි හම්බ කරගත්ත කියල මොකක්ද තියෙන වැරැද්ද? එහෙම හම්බ කරන්න බැරි අය වෙන්න ඇති ඔය කෑ ගහන්නේ... :-)

ලෝකේ ප්රසිද්ධ පාපන්දු ක්රීඩකයෝ, ටෙනිස් ක්රීඩකයෝ හම්බු කරන විදියට ක්රිකට් ක්රීඩකයෝ හම්බු කරන ගණන නොසැලකිය හැකි තරම් පොඩියි..Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-7190459070972873151.post-90507588569542731292012-10-28T15:35:36.483-07:002012-10-28T15:35:36.483-07:00+++++ Great ++++++++++ Great +++++Anonymoushttps://www.blogger.com/profile/03138596110732655874noreply@blogger.com