Thursday, February 9, 2012

සුබ උපන්දිනයක් වේවා  මව්නි !..........................
PROUD TO BE A DON.......



    වසර 80 ක් 100 ක් පසු කර ජනප්‍රියත්වයට පත් වු පාසල් වලට ඉතාම කෙටිකලකින් අභියෝගයක් වෙමින් ජයපිට ජය ලබන ආදරණිය සේනානායකිය ඔබ 45 වැනි වියට පාතබන මේ මොහොතේ ආදරණිය ගෝලයෙකු ලෙස කියන්නට දේවල් නම් බොහොමයි ....... මිට හරියටම වසර 8 කට කලින් කොළඹ    අගනගරයේ  ප්‍රධානතම විනයවත්ම පාසලට පාසලට එනකොට අපු විදියත් එක්ක හැරිලා බලද්දී ඔබ තුරුලේ ඉගෙන ගත දැනුම අපමණි ආදරණිය පාසල් මව්නි !!!!


             ජීවිතය ආදරය කරුණාව නායකත්වය එකමුතුබව ඔබෙන් මා ලද දායාදයන් ලෙස සටහන් කරන්නේ අතිශෝක්තියකින් නම් නෙවේ ......ඉතින්  මේ පුංචි අවුරුදු 45 ක ඔබගේ ගමන් මගේ කඩයිම් ගොඩක් පසු කරන ආ ගමන් මගේ අවුරුදු 8 ක් අපේ ජීවිත කතවටත් පරිච්චේදයක් එකතු කරගන්න පුළුවන්වීම අපි ලබපු   භාග්‍යයක් .......   මෙන්ම ඉතින්  ඔබ ගැන ලියන්න නම් දේවල් බොහොමි නමුත් කාලය හරස් වීම උඩ මම මෙතනින් සමු ගන්නවා .......ඉතින්  අයෙත් සැරයක් හෙට දිනයට සුබ උපන්දිනයක් වේවා පාසල් මවුනි!!!!!

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...