Monday, May 15, 2017

බිදුණු පසු පෙම් දම.....








බිදුණු පසු පෙම් දම
එපා සිතනට  පෙරදින
ඔබෙන් වුව යුතුකම
කුමට කළෙමිද  කියා
ඔබයි ඔහුගේ පෙම්වත
එකල ඔබගේ යුතුකම
නොකර ඉදු කෙලෙසද
ඔබේ යුතුකම ඔබෙන් මිස

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...