Friday, April 14, 2017

ආදරේ......



තමන්ට
අහුවෙන තැන
ආදරය කියලා
සමහරු හිතනවා......
තාමත්
අහුනොවුණු
ලස්සන තැන්
අනන්තවත් ඇති
ආදරේ...........

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...