එදා
අඩුම තරමේ මම සල්ලි කෑවා කියල හරි බැන්නනම් හිතට දුක නෑ අම්මේ................
මෙච්චරකල් හැම හීනයක්ම ඉටු කරපු පුතාට ඇද වැරදිලා අම්මේ!!!!!!!!!!! අඩන්න කදුළු තියෙනවනම් මේක මගේ දින පොතේ නොලියවෙන්න ඉඩ තිබ්බ අම්මේ......එත් මේක මගේ අවසානය නෙවෙයි අම්මෙ...............අම්මගේ පුතා ජීවිතේ වැරදුන තැන වලට ගොඩක් පින් දෙනවා අම්මේ .................
මොකද වැටිලා පුරුදු නැති කෙනෙක්ට නැගිටින්න බෑ කියල අම්ම මට පොඩි කලේ කියපු දේ තාමත් මට මතක නිසා...... එහෙනම් අම්මේ මගේ බලාපොරොත්තු නැති ජීවිතේට පුංචි බලපොරෝතුවක් අද එකතු උනා අම්මේ............. ජීවිතේ මම නැගිටලා පෙන්නනම්...... අම්මේ හැබි කාවවත් වට්ටලා ඉවරවෙලා නෙවෙයි අම්මේ...... වට්ටලා දාල ගියපු අයටත් අත දීල .......මට මේක තවත් ලියන්න බෑ අම්මේ කඳුළු බින්දු මගේ දිනපොත තෙත් කරනවා වගේ දැනෙනවා අම්මේ ..............................
-2011.12.26-
උපුටා ගැනීම : Snimalka.blogspot.com ඇසුරිනි
අද
ඔය පහලින් තියෙන්නෙ දිනපොත ලියන හාදයගෙ විස්තර ටිකලු හොදේ...
ඉතින් හිතේ සතුට කොයිතරමිද කියලා කියන්න වචන නැහැ ..
මොකද මං අමිමගෙයි තාත්තගෙයි බලාපොරොත්තුව ඉෂ්ඨ කලානේ....
ඒත් ජීවිතේ කියන්නෙ හරි පුදුමාකර දෙයක් කවදාවත් ඉංජිනේරු පීඨයට ඇතුලත් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න ආසාවක් තිබිබෙ නැහැ..( අදටත් තාම නැහැ..)
ඒත් දෙමවිපියො වෙනුවෙන් අපි ඒ දේවල් ඉටු කරන්න ඔනා.....
ඉතින් මෙ දවස් වල ටිකක් මහන්සි වෙන්නෙ පොඩි කාලෙ ඉදන් තිබිබ හීනයක් ඉෂ්ඨ කරගන්න...
ඒ තමයි lawyer කෙනෙක් වෙන එක....
අර කලු කබාය ඇදලා දවසක් හරි ගත කරන්න පටිට ආසාවක් තියෙන්නෙ...
ඉතින් අපි බලමු ඒ ආසාවත් ඉෂ්ඨ කරගන්න පුලුවන් වෙයිද කියලා...
සුභ පැතුව හැමෝටම ස්තුතියි.....
පට්ටයි මල්ලි
ReplyDeleteඋඹ වචනෙක් කිව්වා දේවල් අද ඉෂ්ට කරලා තියෙනවා නෙ උඹ ඒ ගැන සන්තෝස වෙයන්.අනිත් එක අම්මා තාත්තා සන්තෝසෙන් තියනවා කියන්නේ පට්ට පිනක්.උඹ ඒ පින කරගත්තා.ඉතුරු වැඩ ටිකත් හොදට කරගනින්
ජය වේවා.....!!!
ගොඩාක් ස්තුතියි අයියේ...
DeleteCongratz Bro.... Well said n Well Done.. (y)
ReplyDeleteස්තුතියි මචං
DeleteCongrats aiye... You've done a really great job !
ReplyDeleteBest wishes for everything...hope you'd be a great lawyer one day
:)
ස්තුතියි නංගා
Deleteමගේ සුභ පැතුම් සහෝ.....!!!
ReplyDeleteස්තුතියි සහෝ
Deleteමදනායක ආරච්චිගේ සමිඳු නිමල්ක ...:)
ReplyDeleteමගෙන් උණුසුම් සුබ පැතුම් මල්ලියෝ..මෙන්න ලංකාවට තවත් ඉංජෙක්..
හි හි මගේ නම ෆුරුදු වෙනවද ලියන්න අක්කෝ.....
Deleteස්තුතියි......
මගෙනුත් සුබපැතුමක් තව තවත් ඉහලටම යන්න
ReplyDeleteමම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
ගොඩාක් ස්තුතියි ලොකු ජෝන්
DeleteCongrats !!!!!!
ReplyDeleteනැහැ.... ඔබට තව ගමනක් දුර යන්න තිබෙනවා.
ReplyDeleteමගේ සුභ පැතුම් එයටයි....!
අනිවාර්යයෙන්ම....
Deleteගොඩාක් ස්තුතියි.....
එල එල... අපෙන් හද පිරි සුභ පැතුම් ඔන්න ආයි සැරයක්...! ජය වේ.. මචං
ReplyDeleteඑලම තමයි මචං....
Deleteසුභ පැතුම් මචෝ බොක්කෙන්ම
ReplyDeleteතැන්කු මචං
Deleteඅදයි මම ඉස්සරවෙලාම මේ බ්ලොග් එකට ආවෙ. ඒ එනකොටම දැක්කෙ බොහොම සතුටුදායක ආරංචියක්. එදා සහ අද කතා දෙක බැලුවම ඇත්තටම ගොඩක් සතුටු හිතුනා මල්ලි...ඔයාගෙ හෙට දවසත් වාසනාවන්ත ජයග්‍රාහී එකක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteසුභ පැතුම්!
ගොඩාක් ස්තුතියි අක්කෙ...
Deleteමෙ පැත්තට ගොඩවුණ ඔබව සාදරයෙන් පිලිගන්නවා
වයසක අපිට පේන්ඩ අකුරු ටිකක් ලොකු කරන්ඩකෝ අප්පා
ReplyDeleteඔන්න ලොකු කළෝ.....
Deleteඋණුසුම් සුභ පැතුම් මල්ලී.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ගොඩාක් ස්තුතියි අක්කේ....
Deleteකලු කබාය ඇදලා යුක්තිය වෙනුවෙන් පමණක් වැඩ කරන්න ඔයාට සුබ පතනවා!
ReplyDeleteඅනිවාර්යයෙන්ම.....
Deleteජයෙන් ජයම වේවා මලයා....කළු කෝට් කාරයෙක් නං නොවුණත් මොකෝ හොද ඉන්ජෙක්ම වෙන්නකෝ...
ReplyDeleteස්තුතියි අයියේ..
Deleteඅයියගෙ පළමු පැමිණිම විය යුතුයි.....
මගෙත් උපරිම සුභ පැතුම් මචං ...ඉදිරි අනාගත වැඩකටයුතුත් ඔය විදිහටම සාර්ථක වෙන්න කියල සුභපතනවා :))
ReplyDeleteස්තුතියි මචං...
Deleteපළමු පැමිණීම විය යුතුයි...
මලු මලු..... මාට් වෙන්ඩආස ලෝය කෙනෙක්....^_^
ReplyDeleteඑක බෝස්ටුවෙ.....
අපෙ මව්නිටයි අප්පොච්චටයි ඔය විදියටම ඔය සතුට ලබාදෙන්න ඔ්නෙ...:/
අනිවාර්යයෙන්ම...
ReplyDeleteමගේ සුභ පැතුම් මල්ලී....
ReplyDeleteගොඩාක් ස්තුතියි
Deleteඒ බලාපොරොත්තුව ඒ විදිහටම ඉෂ්ඨ වෙන්න කියල පතනවා..!
ReplyDeleteCongratz brov..keep it up..!!
ReplyDeletetnx bro.......
ReplyDelete