ඉතින් අද මාත් එක්ක එකතු වෙලා ඉන්න යාලුවන්ට...
පුංචි තෑගි ටිකක් දෙන්න කියල තමයි කල්පනා කළේ !.....
මාත් හොයාගත්තෙ සමහර බ්ලොග් අඩවි වලින්ම තමයි හොදේ '.......
ඉතිං මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන ..............
සැමදෙයක්ම බ්ලොග් අඩවිය කරන සහෝදරයාට ............
එයා නිසා තමයි මටත් මේවා ගැන හොයන්න ආසාවක් ආවේ ....
ඉතිං ඔය එක එක දේවල් නම් ෆෙස්බුකියේ ඉන්න
යාලුවන්ටනම් කියලා එයාලත් ගෙන්න ගත්ත ......
ඉතිං දැන් නම් ඒවා ගැන අපේ අනික් යාලුවන්ටත් කියන්නයි මම මේ යන්නේ හොදේ ..........
මුලින්ම බලලා ඉන්නකෝ මට හම්බවෙච්ච දේවල් .........!
කොහොමද හොදයි ද ?....................
එහෙනම් එකින් එක ගැන මම කියනම්කො ..........
මුලින්ම අද මම ඔයාලට කියන්නම් ඔය ෆොටෝස් වල තිබ්බ සංයුක්ත තැටි ඒක්ක ෆයිල් කවර ගෙන්න ගන්න විදිය ගැන ...................
මුලින්ම මෙන්න මෙතනින් ඔය එක අඩවියකට ඇතුළු වෙන්නකෝ ............
මෙකෙ තියෙන්නෙ ජීවිතයේ සතුටින් ඉන්න පුංචි පුංචි උපදේශ ටිකක්!........
අහ් දැන් හරි ..........
ඔතන දකුණු පැත්තේ තියෙනවා .......... ORDER YOUR FREE KIT කියල එකක් .........
එකට භාෂාව විදියට ඉංග්‍රීසිත් රට විදියට ලංකාවත් දීල තනතුර/රැකියාව ට එතනින් කැමති එකක් දෙන්න....
ඊට පස්සේ ඉතිං සාමාන්‍ය විදියට ඔය පෝරමය පුරවගන්නකෝ ..........!
company name එක විදියට none දාන්නකෝ .............
ඉතිං ඔයාලගේ ගෙදර තැපැල් ලිපිනය දාන්න හරියට Postal code එක දන්නෙ නැත්නමි මෙතනින් බලාගන්නකෝ!.....
colombo වල ඉන්න අයටනම් මේකේ district එක විදියට තියෙන්නේ kolombo කියල
කමක් නෑ එක click කරන්න ..............!
දැන් ඉතින් සේරම පුරවලා ඉවරනම් submit කරන්නකෝ ....
මොකක් හරි අවුලක් අවොත් comment එකත් දාන්න එහෙනම් .....
ඊලග ඒවත් ඉක්මනටම දාන්නම්කො .......ඔයාලට හොදයි කියලා හිතෙනවා නමි මොනවා හරි ලියලා යන්නකෝ!
ප. ලි: හැබැයි මෙක සාමාන්‍ය යෙන් සති 4-6 අතර කාලයක් යනවා එන්න හොදේ!...........
හැබැයි අනිවා එනවා .............
me widihata mamath godak dewal genna gaththa. tikak kal yanawa, eth aniwa address ekata anawa.
ReplyDeleteමම කියපු නිසානෙ හි හි......
Deleteniyamayi ne saho...pin athe wadak :)
ReplyDeletejayen jaya wewa!
පිං අතේ දෙයක් ඔයාලා සේරටම දෙනවා ළගදිම .....
Deleteඔය පින්තුර වල ඇති ඒ පිංඅතේ දේත් .......
හි හි
මරු වැඩක් වගේ .... කරලා බලන්න ඕනේ...
ReplyDeleteඔවි ඔවි .............
Deleteජය
Mewa onda wada.... :P
ReplyDeleteඑහෙම තමයි අපි!...........
Deleteනියමයි නියමයි! ස්තුතියි අපිටත් කිව්වට හ්ම්ම් :)
ReplyDeleteජය!
හ්මි හ්මි............
Deleteබෙදා හදා ගත්තමමලුනෙ වටිනාකම වැඩී නේ!................
මේ මොනවද ෆිල්ම්ස්ද?
ReplyDeleteඅද මම දීපු සයිටී එකේ තියෙන සීඩී එකේ නමි තියෙන්නෙ කෙටි චිතරපට 21 ක්....
ReplyDeleteජීවිතයේ සතුට ගැන කියවෙන පුංචි පුංචි දේවල් .....
අනිත් ඒවා ත් එහෙම තමයි හුගාක් ඒවා....
ෆයිල් කවරයක් පොතක් එහෙමත් එවනවා ඒ ගැන.....
නියමයි ඈ.. කරලා බලන්න ඕනි.
ReplyDeleteහා හා කරලා බලන්නකෝ!
Deleteඅපිත් අවා මේ පැත්තේ ඇවිත් යන්න
ReplyDeleteජය
හා හා හොදා//
Deleteඔන්න මමත් ආවා
ReplyDelete..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..
ආහ් හා
Deleteසාදරයෙන් පිළිගන්නවා!
ඔන්න අපිත් ආවා.......ආ.......මං මේකට කළිං කොමෙන්ටුවක් දාල ගියා වැටිල නෑ........ මචං ඔය සැමදෙයක්ම ලියන්නෙ අටේ හරි නවයෙ හරි මල්ලි කෙනෙක්.ඒකෙ බ්ලොග් හදන විදිය ගැන ලියල තිබුණු පෝස්ට් ටික නියමයි. මං මේකත් ගෙන්නගන්න බලන්නංකෝ ආ...........
ReplyDeleteමේක පට්ට මචන් තව දාහන් සුපිරි ඈ
ReplyDelete