ඇත්තටම මගේ පේජ් එක ලයික්ස් 1000 ක් පසුකළා..ටිකෙන් ටික ආපු දුර මාස 6ක් විතර ගතවෙන තැනදි තමයි මට මෙ ඉලක්කයට එන්න පුලුවන් වුණේ...
ඉතින් ඒ නිසා අද මගේ පිටුවෙන් සමාජයට ගෙන ගිය අදහස් සහිත නිර්මාණ කීපයක් අපේ යාලුවන්ටත්
බලන්නට දාන්න හිතුවා...
ඉතින් ඒ නිසා අද මගේ පිටුවෙන් සමාජයට ගෙන ගිය අදහස් සහිත නිර්මාණ කීපයක් අපේ යාලුවන්ටත්
බලන්නට දාන්න හිතුවා...
ෆස්ටම තමයි... නියම අදහස් ටික...
ReplyDeleteඅදහස් ටික ලස්සනයි :)
ReplyDeleteඇත්තටම අපූරු කියමන් ටිකක්. මං කැමතිම 8, 11, 13 පින්තූරවල තියෙන අදහස් වලට.
ReplyDeleteෆස්ට් කියමන් තමයි ඒවා නම්. :)
ReplyDeleteසල්ලි වල වටිනාකම, උපයපු විදිහ අනුවත් අඩු වැඩි වෙනවා කියල හිතෙනවා. වැඩි මහන්සියකින් හොයන සල්ලි වලට වඩා අඩු මහන්සියකින් ලබා ගත් සල්ලි ඉක්මනින් ඉවර වෙනවා. උදා: ලොතරැයි දිනුම්
පොඩි ඉල්ලීමක්. පින්තූර බයිට් ගාන අඩු කරලා අප්ලෝඩ් කරන්න. අපිට (මට) තරමක් වෙලා යනවා පේජ් එක ලෝඩ් කරනවිට. අපි ඩොන්ගලයේ බයිට් ගානත් ඉතිරිකර ගන්න එපායැ. මේ බොහෝ පින්තූර මට FB හරහාද ලැබුනා.
ReplyDelete