සරසවි ඇරබිලා
ජීවිතේ busy වෙලා
aca තුල හිර වෙලා
නිවාඩු ඇරබිලා
බෝඩිමෙන් පිටවෙලා
ගෙදරටත් ඇවිල්ලා
ජිවිතේ relax වෙලා
බ්ලොග් වෙත ගොඩ වෙලා
ලියන්න ඉස්සර වගේ දැන් අමාරුයි ... පට්ටම කම්මැලි .... එත් කොහොමද අතාරින්නෙ බ්ලොග් එක ...
මේ තියෙන්නේ මැවිසුරු ජිවිතේ ගෙවිච්ච සති 5 ක අත්දැකීම් .......ජිවිතේ පලවෙනි වතාවට ගෙදරින් පිටවෙලා බෝඩිමක ඉන්නව කියන අත්දැකීම ... අධ්‍යාපන කටයුතු ක්‍රීඩා වගේම එකී මෙකි ගොඩක් දේවල් හෙමිට ලියන්න හිතන් ඉන්නවා ....
ආයෙත් හම්බෙමු ....
T20 @bodim_place
කැම්පස් සිලෙක්ට් උනාට සුභපැතුම් මචෝ :)
ReplyDeleteජය වේවා ඉඩ තියෙන හැටියට ලියමු..
ReplyDeleteසුබ පැතුම්... පින්තූර දැක්කහම පේනවා විස්තර ගොඩක් තියනවා කියලා ... කොහොමහරි වෙලාවක් හොයාගෙන ලියන්න .
ReplyDeleteදිගටම ලියන්න SN..අලුත් ජීවිතේ ලියන්න ඕනතරම් දේවල් ඇතිනේ.... :)
ReplyDelete