--------+---------+---------+---------+---------+---------+---------+-------
ජිවිතේ එක පාරක් හරි හිතිලා නැද්ද අනාගතයට යන්න ..
අඩුමතරමේ තමන්ගේ අනාගතේ බලගන්නවත් ?.. 🤔🤔
ජිවිතේ එක පාරක් හරි හිතිලා නැද්ද අනාගතයට යන්න ..
අඩුමතරමේ තමන්ගේ අනාගතේ බලගන්නවත් ?.. 🤔🤔
මොන විකාරයක්ද ? එහෙමද හිතන්නේ ?...😕
එහෙනම් මේ ඔයාට නෙවෙයි ...😒😒
එහෙම හිතපු ඔයාට ..😋
එහෙම හිතපු ඔයාට ..😋
හිතන්න අනාගත ඔයාව වර්තමාන ඔයාට හම්බෙනවා ..😮
අනාගත ඔයාට පේනවා ...
වර්තමාන ඔයා පට්ට සතුටින් ඉන්නවා 🤗
අනාගත ඔයාට පේනවා ...
වර්තමාන ඔයා පට්ට සතුටින් ඉන්නවා 🤗
හැමදේම සාපේක්ෂ ලෝකේ ....
හිතන්නකෝ දැන් ඔයා සතුටින් ද ? දුකින් ද ? 🤐🤐
හිතන්නකෝ දැන් ඔයා සතුටින් ද ? දුකින් ද ? 🤐🤐
--------+---------+---------+---------+---------+---------+---------+-------
No comments:
Post a Comment