හඩ නගන ආදරයට වඩා
බලවත්ය නිහඩ ආදරය!!
අත්පත්කර ගත් ආදරයට වඩා
බලවත්ය පරිත්‍යාග කල ආදරය!!
සිනහවෙන් හැඩගැන්වුනු ආදරයට වඩා
බලවත්ය කදුලින් තෙත්වුනු ආදරය!!
කියන්නට බොහෝ දේ ඇතත් තවත්
කිසිත් නොකියමි.
සංසාරය දිගු බැවින්,
නිහඩ වෙමි!!!
{උපුටා ගැනීමකි}
ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...
උපුටා ගැනීම රසයි. ඒත් උපුටාගත් තැන ගැණත් කිව්වොත් හොඳයි කියලා හිතෙනවා.
ReplyDeleteජයවේවා!!!
කතෘ කෙනෙක් සදහන්ව තිබුනේ නැහැ . මම උපුටා ගත්ත තැනටත් ඔහු දමා තිබුනේ උපුටාගෙන :-(
Deleteඋපුටා ගැනීමක් උනත් අගෙයි....
ReplyDeleteස්තුතියි
Delete