ශුද්ධවන්තන් කැලක්
එල්ල කල දෝෂයට
අභියෝගයක් වූ පවට ...........
යන්න යන දිරිය නුබ
විෂම නෑ අබල නෑ
අභියෝග කල පවට ..........
නමුත් නුබ අසරණයි
යුක්තියක් නැති රටක
අභියෝග කල පවට .........
නොමැත අප ඇත මුගුරු
පොලු ඔවුන් එලවන්න
2/3 ඉදිරියේ 1/2 මක්කටද.............?
ප:ලි: ඉතින් ඊටපස්සේ ..................
යුක්තියක් නැති රටක
අභියෝග කල පවට .........
නොමැත අප ඇත මුගුරු
පොලු ඔවුන් එලවන්න
2/3 ඉදිරියේ 1/2 මක්කටද.............?
ප:ලි: ඉතින් ඊටපස්සේ ..................
මේවට ඉතින් ඇගේ ලේ ටික කෝප වෙනවා ඇරෙන්න සිද්ධ වෙන දෙයක් නෑ අප්පා...
ReplyDeleteඒකනෙ කියන්නෙ.....
Delete++++++++++
Deleteඉතින් ඊටපස්සේ .................. අපි ඉවරයි...
ReplyDeleteසමහරවිට .....
Deleteමෙයා වැඩක් බලාගෙන හිටියනම්..
ReplyDeleteකවුද?
Deleteබලා ඉනු හැර වෙන කුමක් කරන්නද...
ReplyDeleteඑනතුරා ඡ්න්දයක්...
ඒත් වැඩක් වේද....???
වැඩක් නැහැ ..
Deleteවෙන කතිරෙ ගහන්න එකෙකුත් නෑනේ....
lihini qwa de thamai matath kiyanna thiyenne..
ReplyDeletekamak nah mehea hari handak nagamu...
me uthsahaya agayami...
hm..........
Deleteමෙහෙම ගිහින් කොහේ නවතියි ද...
ReplyDeleteඅනේ මන්දා නවතියිද??
Delete