නමුත් හිමීට ලියන්නමි කෝ...
මෙ තියෙන්නෙ මගේ හිත ගියපු මම ගත්ත ජායාරූප වලින් කීපයක්....
(යාල ජාතික උද්‍යානයට ඇතුල්වුණ මොහොත)
ප: ලි : පින්තුර ටික හොදද නරකද මන්දා .......
ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...
මටත් යාල බලන්න යන්න ආසාවක් තියෙනවා. හැබැයි තාම යන්න බැරි වුනා....
ReplyDeleteෆොටෝ ටික හොදයි...
හ්මි මාත් ඔය ගියාමයි....
Deleteස්තුතියි.....
ෆොටෝ ටික නියමයි. විස්තරත් ලියමුකො එහෙනම් පුළුවන් වෙලාවක.
ReplyDeleteස්තුතියි .....
Deleteහ්මි වෙලාවක් ලැබුණු ගමන්ම ලියන්නමි කෝ....
පින්තූර ටික පංකාදුයි. විස්තරත් එනකල් අපි ඔක්කොම බලන් ඉන්නවා.
ReplyDeleteස්තුතියි ...
Deleteහ්මි ලියන්නමිකෝ ඉක්මනින්ම....
විස්තරේ ලියන්නකෝ. ඒත් බබෝ පින්තූරු ලොකු උනානං හොදා නේද??
ReplyDeleteපින්තුරේ උඩ කෙටුවම මයෙ හිතේ ලොකු වෙනවා...
Deleteමරු මරු ඈ.. විස්තර ටිකත් ඉක්මනට දාන්න...
ReplyDeleteහා හා.....
Deleteෂා... ලස්සන ෆොටෝ ටිකක්... ලියන්න අපි බලාගෙන ඉන්නවා..
ReplyDeleteස්තුතියි....
Deleteලස්සන පොතෝ තික....^_^
ReplyDeleteතැන්කු//
Deleteෆොටෝ ටික නරක නැහැ. නමුත් ටිකක් ලොකු ඇපචර් එකක් යොදාගත්තනම් ඔයාගේ ඔබ්ජෙච්ට් එක වඩා පැහැදිලි වෙනවා, background එක out of focus වෙලා. මගේ අර සමනලයින් ගේ ෆොටෝ ටොක බලන්න කෝ. දන ගන්න දෙයක් තියෙනවනම් අහන්න.දන්නා විදිහට කියලා දෙන්නම්.
ReplyDeleteස්තුතියි යාලුවා...
Deleteෂා... අපි ගියපු ගමන නේ.........
ReplyDeleteමෙයත් එක්ක මමත් ගියා හොදේ
හා
Deleteඑල හොදේ...
ReplyDeleteස්තුතියි
Delete