ඔවි.......
ජාතික භාෂා 2යි
රාජ්‍ය භාෂා 2යි
පරිපාලන භාෂා 2යි
ආහ් ඇයි .......!
ජාතික ගීය විතරක් එක භාෂාවකින් නේද...
නියමයි වාසු ඒ පනතත් ගෙනෙන්.....
එචිචරයි අඩුවට තිබිබෙ
ජාතික සමගියට........
ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...
මුංට පිස්සු බං අයියො........
ReplyDeleteඅනේ මන්දා ඔය නමි හැටි මම හිතන්නෙ..
Deleteනැත්නමි මෙ වෙලාවෙ අඩු ඔක විතරද ??
සමගියට ඔවා කරාම හරියනවද....
හපෝ.. විනාසයක් වී ගෙන එන්නේ...
Deleteවිනාසයක්ද කියලත් අහනවා
Deleteඅබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාලේ
ReplyDeleteආයෙත් අහලා දැන් නමි හොදටම තිත්තයිලු
Deleteගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කරන්න ඕනේ ගිනි පුපුරක් පත්තු වෙනකොට නිවන එක මිසක් ගින්න වැඩි වෙන්න ඇරලා බලං මුල්ලකට වෙලා, ඔලුවේ ඉඳං වහං ඉන්න එක නෙවෙයි... මෙදා පාර ගින්න පත්තු කරන්න යන්නෙත් ගිය පාර වගේම තමයි මට පේන හැටියට...
ReplyDeleteඅපේ මිනිස්සුන්ට ඇත්තටම ගැටලු මදිවෙලා වගේ...
Deleteමෙලෝ දෙයක් දන්නෑ වගේ හැසිරෙන එකයි අපේ මිනිස්සුන්ගෙ වැරැද්ද
සේරම අච්චාරුවක් වෙලා තමයි නවතින්නේ. සමගිය වෙනුවෙන් නම් වෙන කරන්න දේවල් කොච්චර තියනවා ද..
ReplyDeleteඅනේද කියන්නෙ බං.....
Deleteහොඳ බීට් එකක් හොයාගෙනද ? :P
ReplyDeleteමුං පිස්සු වැටිල ඉන්නෙ දැං
අනේ මන්දා උන් මොනවා කරනවද උන් දන්නෙත් නැහැ...
Deleteඕක කෙරෙන වැඩක් නෙවේ.
ReplyDeleteජනමත විචාරණයක් ඔනා.... 2/3 න් විතරක් ඔක කරන්න බැහැ...
Deleteකලොත් නං වෙන්නෙ අර අහක යන නයි රෙද්ද අස්සෙ දමාගැනීමක්. නැති ප්‍රශ්න තමයි ඉතින්
ReplyDeleteකොහොමත් පාලකයො කරන්නෙම ඒකනේ...
Deleteමොන මල මගුලක්ද?
ReplyDeleteඇයි යකෝ ජාතික සමගිය කියල භාෂා ප්‍රශ්නයක් කියල ජාතික ගීයත් කන්නද? ජාතික සමගිය උණත් දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා....
ගෙනාවොත් එදාට පහුවදා ඉඳල මම ජාතික ගීය පිළිගන්නෑ.....
ඔය සමගියට නෙවෙයි බං සමගියට නමි කරන්න වැඩ කොචිචර තියෙනවාද ...
Deleteඔය දේශපාලන වාසිගන්න වැඩක්
මිනිස්සුන්ට නිකන් කාලය ගෙවන කොට කරන්න වැඩක් තියෙන්නත් ඒපාය.හරි රාජකාරියක් කරන මිනිස්සු නෙමෙයි මේ අය.එකයි විකෘති මනසකින් සාමාජය උඩුයටිකුරු කරන්න හදන්නේ.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
අනේද කියන්නෙ....
Delete