(ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගත්තක් බව සලකන්න)
මිනිස්සු ආගමේ නාමයෙන් ,
අන් ආගම වලට .................
* අපහාස කරති
* ගැටුම් ඇතිකරගනිති
* රණ්ඩුකරගනිති
* මිනිමරති
නමුත්,................
මොවුන් නොකරන එකම දේ නම්..........
අදාල ආගමනුකුලව දිවිගෙවීම පමණි.....
Subscribe to:
Post Comments (Atom)
පන්නලින් එහා ...
ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...
-
ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...
-
මේක ටිකක් විතර දිග කතාවක්. පුළුවන් තරම් කෙටියෙන් මේක ඔයාට කියන්න මම උත්සහා කරන්නම්. මේ කතාව පටන් ගන්නේ කොහෙන්ද කියන එක මට එදා ඉදන්ම තිබ්...
Yes .. I saw that meme on SL meme..realy gud wrk..
ReplyDeletegud rply to those idiots who z gonna make sm war thru religies views....
අනිවාර්යෙන්ම ඒ ජායාරූපය ලොකු දෙයක් සමාජයට දෙනවා..
Deleteමගේ කතාවට කෙලින්ම අදාල නොවුණත් මම ඒකම හොයලා දැමිමෙ අන්න ඒකයි..
ඔබ සමාජයේ පැතිකඩක් නිර්පාක්ෂිකව පෙන්වා දී තිබෙනවා.
ReplyDeleteනමුත්, අපිට ඍජුව නොපෙනෙනා බොහෝ දෑ ද ඒ සමඟ ඈදී පවතිනවා.
http://yadaminbeda.blogspot.com/2012/12/blog-post_8405.html
අනිවාර්යයෙන්ම
Deleteමේ දවස්වල සමහරු ආගම් සුද්ධ කරන්න හදනවා.. සමහරු ජාතීන් අවුලවන්න හදනවා... සමහර ඔය දෙකෙන්ම ප්‍රයෝජන අරගෙන තමන්‌ෙග මඩිය තර කර ගන්න හදනවා...
ReplyDeleteසමහරු හැමදේම කියවලා බලලා, ප්‍රශ්න අහලා තේරුම් අරගෙන කියනවා මේවා වැරදියි, මේවා හරි කියලා.. තව සමහරු ප්‍රශ්න කරන්න නිදහසක් නැති නිසා පොතක් බලලා ඒකේ තියෙන දේ මොන විදියට කිව්වත් පිළිපදිනවා...
මෝඩයෙක්ට කියලා දෙන්න ඕනෙ ඌට තේරෙන බාසාවෙන් කියලා මං හිතනවා...
++++++++++++
Deleteලංකාවෙ මුණු පොත තහනමි කරන්න වෙයි සමහරවිට ඔහොම ගියොත්..
Deleteඅයුක්තියට අසාධාරණයට විරුද්ධව කතා කරන්න ඔන විදියක් තියෙනවා..
ඒත් සමහර අපේම උන්????
අපේ උන් කෙලන්නෙත් පිස්සු.. උන් කෙලින්නෙත් පිස්සු.. මාත් සද්ද නැතුව දැන් සති දෙකක් විතර බලං හිටියා යන දේවල් ඔය ෆේස්බුක් එකේ...
Deleteදැන් මම ඔය උඩින් දාපු වචන ටිකත් අද මුණූ පොතෙත් දැමිමා..
Deleteඒක දැකපු ගමන් කටිටිය සරමි උස්සගෙන එන්නෙ!..
අනේ මන්දා මොනවා වෙලාද කියලා...
දැන් නමි කියන්න තියෙන්නෙ..
"අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ" කියලා තමයි
කළ යුතු එකම දෙයද ආගමානුකූලව දිවි ගෙවීම පමණි.
ReplyDeleteඅනිවාර්යයෙන්ම...
Deleteowa maath kata kadenakam kiyala athi ban..
ReplyDeletewadak nah...
අපොයි ඔවි....
Deleteමුණුපොතේ ඔක දාපු වම වැඩියෙන්ම කලබල වුණේ අපේ සිංහල බෞද්ධ යැයි කියාගන්නා
බොරු ජාති ආලීන් නේ.....
වැඩක් නැහැ...
ඔය දාලා තියෙන එක හා සමානවම මෙන්න මේකත් දැන් ෆේස් බුක් එකේ ෂෙයාර් වෙනවා... මේක දාලා තිබ්බේ මං දන්න මුස්ලිම් නංගි කෙනෙක්. වැඩේ හරියයිද බලමු... හි හි
ReplyDelete[im]182169_10152433514035118_415419945_n.jpeg[/im]
අයියෝ මට ඔක පේන්නෙ නැහැනේ.... හි
Deleteඒක දාන්න බෑ සුදා...
Deleteඒකේ තියෙන්නේ
We want Allah's Law
Not man made Law
කියලා බෝඩ් එකක් අල්ලගෙන පාරට බැහැලා ඉන්න කට්ටියක්... අපේ රටේ මුස්ලිම් කට්ටිය හෝ ගාලා Like Share කරනවා...
මුස්ලිමි නීතිය නමි අපේ රටෙත් පිළිගන්නවනේ....
Deleteඔන දෙයක් ආයෙත් 1915 හා 1983 වගේ නැතුව...
අපි ඔවා දැකලා නැහැ.. ඒත් අද බොරුවට වීරයො වෙන්න දගලන අය 80 න් පස්සෙ ඉපදුණ අය.. මොකද අපි එයාලා දැකලැ නැහැ ඔය ජාතිවාදි යකාගෙ නියම තත්වය..
(එල් ටී ටී ඊ කියන්නෙ ජාතිවාදි දෙයක් නෙවෙයිනෙ)
ඒක තමයි ප්‍රශ්නේ මට තියෙන.. ඇයි එක රටක නීති දෙකක් කියන එක... එහෙම නෙවෙයි.. එක රටකට තියෙන්නේ ඕෙන් කඩන්න හරි එක නීතියයි..ඒ නීතිය ක්‍රියාත්මක කරන්න ආයතනයකුයි විතරයි... ඒකයි ඇත්තටම මෙතන තියෙන ප්‍රශ්නේ.. නැතුව අනිත් මිනිස්සු ඔක්කොම උසාවියට යද්දි මුස්ලිම් අය පල්ලියට ගිහින් නීති ප්‍රශ්න විසඳ ගන්න හින්දා නේද අද මේ අපේ රටේ ඇති වෙලා තියෙන ඔක්කොම ප්‍රශ්න වලට මුල... එයාලට අපේ නීතිය ක්‍රියාත්මක කරන්න ගියාම පල්ලිය අත දානවා... පොඩි ළමයි කසාද බන්දනවා පල්ලියෙන්.. සිංහල දෙමල එවුන් හිරේ යනවා එහෙම උනොත් .. මේකයි ප්‍රශ්නේ..
Deleteඒත් ඕකට ෆේස්බුක් එකේ ෆොටෝ ෂොයර් කරලා වැඩක් වෙන්නේ නෑ.. ඒක ඇත්ත...
පිංතූර දාන්න මුලින්ම ටෙම්ප්ලේට් එකට පොඩි ස්ක්‍රිප්ට් එකක් දාගන්න ඕන..
Deleteමෙතනින් ගිහිං වැඩේ කරගන්න..
http://nonimiahasa.blogspot.com/2012/08/blog-post_18.html#ixzz2G3imfhEj
ලංකාවෙ වැරුද්දක් ඒක කාතිවරයටත් පුලුවන් විනිසුරුවගේ නඩු මෙහෙයවන්න ඒක අසාධාරණයි...
Deleteහැබැයි ඔකෙම තව දෙයක් තියෙනවා..
ලංකාවෙ අනුමත් කරලා තියෙන්නෙ මුස්ලිමි නීතිය විතරක්ම නෙවෙයි..
උඩරට නීතිය තේසවලාමෙයි නීතිය වගේ දේවලුත් තියෙනවා..
අදටත් උතුරේ ඉඩමි සමිබන්ධව පවතින්නෙ තේසවලෙමයි නීතිය...
මුලින්ම රටෙ ලොක්කා ඔකට මැදිහත් වෙනවා නමි ටක් ගාලා හැමදේම හරියනවා..
ඒත් එයත් ජන්ද ගැනම හිතනවා නමි....
ලොකු ගැටලුවක් ළගදිම මතුවෙයි..
නියපොත්තෙන් කපන්න තිබිබදේ පොරවෙන් කපන්න තියන එකත් එයාටම බාරයි...
යාන්ත්‍රිකයා ස්තුතියි යාලුවා...
Deleteඔයාගේ එකේ දැකලා තමයි කොලුවෝ දැම්මේ .. හරි ගියේ නෑ නේ..... හි හි ඔන්න බලමු දැන් හරි යයිද කියලා...
Delete[im]http://www.facebook.com/photo.php?fbid=10152433514035118&set=a.10151449499910118.831974.734960117&type=1&theater[/im]
බොල හිරුවෝ.....
Deleteඒ ස්ක්‍රිප්ට් එක දාගන්න ඕන දිනපොතේ ටෙම්ප්ලේට් එකට... ඊට පස්සෙ හරියයි..:)
ආගමානුකූලව දවිගෙවනව කියන එක කවදාවත් වෙන්නෙ නැති දෙයක්... මොකද අපේ උන් තමන්ට මොකක් හරි පටවගන්න බලන නිසා...
ReplyDeleteඅන්න එතනයි වැරැද්ද තියෙන්නෙත්....
Deleteසහතික ඇත්ත මචං! +++++
ReplyDeleteආගම් නිසා කෙලගන්නවට වඩා දැං ජාතීන් නිසා කෙල ගන්නෙ..
ReplyDeleteදැං ඔය අනිත් අයගෙ ආගම් වලට අපහාස කිරීම ට්‍රෙන්ඩ් එකක් වෙලා
සිරාවට....
Delete