Saturday, July 19, 2014

සංසාර පුරුද්දද මේ ....



End  එකට හරියටම තව සති දෙකයි ...
තාමත් Field Selection  එකේදී තෝරාගෙන යන්න ඕන
මාවතක් ගැන පුංචිම හරි අදහසක් හිතට ඇවිත් නෑ ....
එත් කාටවත් කියාගන්න බැරි ලොකු අවුලකින් මම ඉන්නව
කියන එක නම් තේරෙනවා එත් ඒ මොන දේ නිසාද කියල
කියාගන්න බැරිව ලෝකයක් ඉස්සරහ අසරණ වෙලා වගේ
දැනෙන වර ගණන අනන්තයි ...
හැබැයි මේ සිද්දි ඔක්කොම පෙළ ගැහුනේ ඉතාම පුංචි කාලයක් ඇතුලත ....
ඒ පුංචි කාලය හැබැයි කල්පයක් වගේ.....
ගොඩක් සතුටු උන වාර වගේම මගේම මුරණ්ඩු වැඩ නිසා
තාමත් දුක්විදින වර ගණන කියාගන්න බැ ...
ජීවිතේදී අපේ ගමන වෙනස් වෙන්න පුංචි එක හේතුවක් හොදටම ඇති ....
ඒ හේතුව එකද නැත්නම් වෙන එකක්ද කියන්න මට තාමත් අත්දැකීම් අඩු ඇති ....
එත් තාමත් බලන් ඉන්නවා මන් එනකම් ...........

හීන 80 ක් මැද .... ( සමුගන්නට අවසරයි )

සරසවිය කියන්නේ ඇත්තටම වෙනම ලෝකයක් . අසීමිත නිදහසක් එක්ක හිතේ ලොකු වගකීමක්. එත් ඒ අසීමිත නිදහස දැන් ඉවරයි. දැන් ඉස්සරහට එන්නේ වගක...