ඔන්න අදනම් පුංචි මැජික් එකක් තමයි යන්නේ ...
සමහරු මේක දන්නවත් ඇති .....
මුලින්ම card pack එකක් ගන්න මෙන්න වගේ ...
ඕකෙන් මුලින්ම මෙන්න මේ දෙන්නව අයින් කරගෙන ඉන්නකෝ ....
දැන් හරි නේ ....
ඔන්න බලන්නකෝ ඔයාලගේ pack එකේ මේ වගේ රජවරු (K ) 4 දෙනෙක් ඉන්නවද කියල ....
හරි ඉන්නවනේ ....?
එහෙනම් මෙන්න මේ තුන් දෙන වෙන් කරලා ගන්නකො ....
දැන් ඒ තුන් දෙන එහෙම්ම තියල
දැන් ඉතුරු card 49 න් (ඔව් ඔව් 52 න් 3ක් ගියාම 49 යි තමා )
card 10ක් ගණන් කරලා දකුණු අත පැත්තෙන් තියන්න
(මෙන්න මේ වගේ )
ඊළගට තව ගොඩවල් දෙකක් පහල තියෙනවා වගේ තියන්න හැබැයි මතක් කරලා 15 , 15 තියන්න....
ඉතුරු 9 ත් ඔන්න ඔහේ පැත්තකින් තියමුකෝ :P
දැන් මෙන්න මේ වගේ මුලින්ම අර 10 ගොඩට එක රජ කෙනෙක් ව දාන්නකෝ .....
එක හරි නම් ......
ඊළගට මැද තියන ගොඩෙන් කැමති ගානක් අරන් දකුණේ ගොඩෙන් තියන්න රජාව වැහෙන ව්දියට
ඊළගට මැද ඉතුරු ටික උඩින් තව රජ කෙනෙක් ව තියන්නකෝ .... ඊට පස්සේ එයාවත් වැහෙන්න අයිනේ තියෙන 15 නුත් ඔයාට හිතෙන ගානක් අරන් තියන්න ...
දැන් වමේ තියෙන (15 න් ඉතුරු ගාන ) ටික උඩින් ඉතුරු රජාවත් තියලා ඉන්නකෝ ......
දැන් තියෙන්නේ එකතු කරන වැඩේ තමයි වම අයිනෙන් පටන් ගන්නකො (අර 9 තමයි දැන් ගන්න ඕන)
එකට යටින් වමේ ඉදන් දකුණට වෙන්න එකතු කරන එන්නකෝ ....
මුල්ම 10 යටම හිටින විදියට තමයි එකතු කරන්නේ ..... තේරුනාද???
ඊළගට උඩම තියෙන 4 බලන්නේ නැතුව යටට දාන්නකෝ ...දැන් තියෙන්නේ බෙදන පාර්ට් එක තමයි ...
මුල්ම කොලේ පෙනෙන විදියටත්(ඔත්තේ ) අනික් කොලේ ඉදන් නොපෙනෙන විදියටත් මෙන්න මෙහෙම දාන්නකෝ ....
දැන් ඔයගාව තිබ්බ K අකුරු පේන ගොඩේ තිබුනද??
නෑ නෙහ් .....
එහෙනම් අර නොපෙනෙන්න දාපු ගොඩත් ඔය වගේ ඔත්තේ ඉරට්ටේ විදියට ගොඩවල් 2ක් ගහමු .....
ඔහොම දිගටම කරගෙන ගියාම රජවරු 3 දෙන ඔයාට අන්තිමටම එකට ගන්න පුළුවන් .....
ටිකක් හිතාගන්න අමාරුද? ....
පොඩ්ඩක් යාලුවෙක්ට කරලා පෙන්නකෝ .... එතකොට ඔයාටම තේරෙයි මොකක් ද උනේ කියල ....
ආයෙත් හම්බෙමු තවත් MAGIC තියෙනවා .......
ප .ලි: මැජික් එක තේරැණා නමි කොහොමද කියලත් කොමෙන්ටුවක් දාන්න අවුලක් නෑ.. තේරුනේ නැත්නමි ඒකත් කියන්නකෝ...
Showing posts with label magic. Show all posts
Showing posts with label magic. Show all posts
Saturday, January 11, 2014
Subscribe to:
Posts (Atom)
පන්නලින් එහා ...
ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...
-
එදා අඩුම තරමේ මම සල්ලි කෑවා කියල හරි බැන්නනම් හිතට දුක නෑ අම්මේ................ මෙච්චරකල් හැම හීනයක්ම ඉටු කරපු පුතාට ඇද වැරදිලා අම්මේ!!...
-
චංගුමී රෑපවාහිනියෙ විතරක් නෙවෙයි පත්තර සගරා පොස්ටර් පවා ඔබෙ මුහුණෙන් වැහිලා ගියා...... අනන්ත වු සුජාත දරුවන් බිහිවන රටෙ අපි සතුටින්...








