Friday, April 14, 2017

ආදරේ......



තමන්ට
අහුවෙන තැන
ආදරය කියලා
සමහරු හිතනවා......
තාමත්
අහුනොවුණු
ලස්සන තැන්
අනන්තවත් ඇති
ආදරේ...........

මිය යන්න සුදානම් ....

ජිවිතේ හරි පුදුමාකාරයි වෙලාවකට ,හිතාගන්නවත් බැරි තරමට සංකීර්ණයි. කාලෙකට පස්සේ ආයෙත් බ්ලොග් එක ලියන්න හිතුනා සංකීර්ණ බව වැඩි වෙච්චි නිසා...