Monday, May 15, 2017

බිදුණු පසු පෙම් දම.....








බිදුණු පසු පෙම් දම
එපා සිතනට  පෙරදින
ඔබෙන් වුව යුතුකම
කුමට කළෙමිද  කියා
ඔබයි ඔහුගේ පෙම්වත
එකල ඔබගේ යුතුකම
නොකර ඉදු කෙලෙසද
ඔබේ යුතුකම ඔබෙන් මිස