Sunday, July 29, 2018

හිතන්නකෝ දැන් ඔයා සතුටින් ද ? දුකින් ද ?

--------+---------+---------+---------+---------+---------+---------+-------
ජිවිතේ එක පාරක් හරි හිතිලා නැද්ද අනාගතයට යන්න ..
අඩුමතරමේ තමන්ගේ අනාගතේ බලගන්නවත් ?.. 🤔🤔
මොන විකාරයක්ද ? එහෙමද හිතන්නේ ?...😕
එහෙනම් මේ ඔයාට නෙවෙයි ...😒😒
එහෙම හිතපු ඔයාට ..😋
හිතන්න අනාගත ඔයාව වර්තමාන ඔයාට හම්බෙනවා ..😮
අනාගත ඔයාට පේනවා ...
වර්තමාන ඔයා පට්ට සතුටින් ඉන්නවා 🤗
හැමදේම සාපේක්ෂ ලෝකේ ....
හිතන්නකෝ දැන් ඔයා සතුටින් ද ? දුකින් ද ? 🤐🤐
--------+---------+---------+---------+---------+---------+---------+-------

Saturday, July 21, 2018

අඩුවට ටෙන්ට් එකක් රෙන්ට් කරමුද ?

ලග ලග ලොකු නිවාඩුවක් එනවා කියන එක ඔයාලට අමුතුවෙන් කියන්න ඕනා නෑ නෙහ්. ඉතින් දැන් කට්ටිය ට්‍රිප් එහෙම යන්නත් ලෑස්තියි වෙලා එහෙම ඇති නේද ? camping යන්න අදහසක් තියෙනවද ? අන්න එහෙනම් ඔයාට මේක වැදගත් වෙයි. Camping යනවනම් වැදගත්ම දේ වෙන්නේ කොහෙන්ද අඩුවට හොද tent හොයාගන්නේ කියලයි.



ඔය කට්ට සෑහෙන්න කාල තියෙන නිසා අපි හිතුවා camping යන යාළුවන්ට අතේ ඇති ගානට හොද ටෙන්ට් රෙන්ට් කරන්න කියලා. camping යන්නේ අතේ මහා ලොකුවට සල්ලි තියාගෙන නෙවෙයි නෙහ්. ඉතින් ඔයාලට පුළුවන් විදියට . ඔයාලගේ අතේ තියෙන ගානට ගැලපෙන ටෙන්ට්ස් අපි ගාව තියෙනවා.

වැඩේ පටන් ගත්තේ ලගදී. ඉතින් දැනටනම් තියෙන්නේ 4 දෙනෙක් ට ඉන්න පුළුවන් size ටෙන්ට් දෙකක් විතරයි. කාට හරි ඕනනම් අපිට කතා කරන්න. වැදගත්ම දේ මේකේ උපරිම බර 1kg වත් නෑ. camping යන්න කියාපුම ටෙන්ට්.

දවසකට රුපියල් 450 ක් විතරයි.

කතා කරන්න ඔයාලට ඕනනම් 0717695605 - සමිදු

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...