Sunday, September 3, 2017
අපි ආදරේ කළා ...
මතකනම් ඔබට පෙරදා
ආදරේ කල යුරු සැමදා
හැරගොහින් අද මෙදා
මතක නැතිදෝ මා සදා
අරුත දුන් නුබ ජිවිතේ
නුඹම හැර ගොස් මාවතේ
එදා හුන් තැන මා හිතේ
සදා ඉන්නවා නුබ ප්රියේ
නුඹ ගොසින් ඇත මන්දිරේ
මා තවම ඇත විල්තෙරේ
ඉන්න තැන සතුටින් ලදේ
ඉන්න පතනවා මම මෙසේ
Subscribe to:
Posts (Atom)
පන්නලින් එහා ...
ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...

-
අද පටන් අලුත් ජීවිතයකි . පෙර වූ සියල්ල දැන් අතීතයට බාර දිය යුතුය .තමන්ගේ දෛවය මේ ලෙසින් තමන්ට ඔච්චම් කරාවියැයි නිදුකි මොහොතකටවත් ස...
-
එදා අඩුම තරමේ මම සල්ලි කෑවා කියල හරි බැන්නනම් හිතට දුක නෑ අම්මේ................ මෙච්චරකල් හැම හීනයක්ම ඉටු කරපු පුතාට ඇද වැරදිලා අම්මේ!!...