මට
ඔයාව
සිහිවෙන තරම් ...
එපා
ඔයාට සිහිවෙන්න ...
පාළුව දැනෙන
ඔබ නැතිව
එපා
ඔබට දැනෙන්න
එක තත්පරයක් ...
නෑ ...
කල්පයක් ...
Tuesday, April 17, 2018
Thursday, April 12, 2018
බණ අහන රටක් , බණ කියන රටක් ??
ඔයාලා බලලා තියෙනවද ගිය අවුරුද්දේ ආපු “A ලෙවල් “ කියන චිත්‍රපටිය ?
සමහරක් විට බලලා තියෙන්නත් පුළුවන් නැත්නම් බලලා නැති වෙන්නත් පුළුවන්. ඇත්තටම මට ඒ ෆිල්ම් එකේ කතාව ගැන ලොකු අවබෝධයක් තිබ්බේ නෑ ඊයේ ඒක බලනකම්. හැබැයි එකේ එක සින්දුවකටනම් පට්ට කැමැත්තක් තිබ්බේ ;-)
දැන් මම කියන්නේ ඔය ෆිල්ම් එක ගැන නෙවෙයි , පාසල් ප්‍රේමයක් ඔස්සේ ඇදුන කතාවක
යටිබිම් ( bottom line story) කතාව එහෙම නැත්නම් ළමා අපරාධ ගැන.
බණ අහන රටක් , බණ කියන රටක් ?? එහෙම නේද අපේ රට ගැන හිතං ඉන්නේ ? එත් පොඩ්ඩක් ඔයා ඒ ෆිල්ම් එක බලන්නකෝ , ඒතරමටම රට ජරා වෙලාද?
ෆිල්ම් එක ගැන ම්ම් කියන්න යන්නේ නෑ , ඒක බලන්න රස විදින්න . වැරද්දක් වෙන තැනක කට වහගෙන ඉන්න එපා කාගෙන් උනත් ;-)
ඔය ෆිල්ම් එක බැලුවට පස්සේ ඊයේ මගේ යාලුවෙක් එව්වා කතාවක් කියන්න හිතුනා. ජිවිතේ අපි හැමෝටම මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න ලැබෙන්නේ නෑ. එත් වෛද්‍ය ශිෂ්‍යයෝ/ ශිෂ්‍යාවන්ට සමාජයේ අමුතු තලවල අයව ආශ්‍රය කරන්න ලැබෙනවා.
මේ පහු ගිය මාසේ කොළඹ ජාතික රෝහලේ වෙච්චි සිද්ධියක්.
අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා හිටපු මනුස්සයෙක් නිසා එයාගේ නෝනට සිද්ද වෙනවා තමන්ගේ මල් කැකුළු වගේ දුවලා දෙන්නව සීයාගේ(මාමණ්ඩි) ගෙදර නවත්තලා වැඩට යන්න. තමන්ගේ දරුවන්ගේ දරුවට අතවර කරන නරුමයෙක් කියලා දැනගද්දී ඒ අම්මා ගොඩක් පරක්කුයි. අද ඒ ළමයි දෙන්නා ජාතික රෝහලේ ප්‍රතිකාර ගන්නවා. ලොකු දරුවට උනේ මොකක්ද කියලා තේරෙන්නේ ඉස්පිරිතාලේ තියෙන පොත් පත් ඇසුරු කරද්දී , අදටත් පොඩි දරුවා දන්නේ නෑ තමන්ට මොකක්ද උනේ කියලා ...

මේ සමාජය හරිම අමානුෂික වෙලා , නෑදෑ
කම් බල්ලට ගිහින් , සාරධර්ම ???
නැකතට ලෝකෙට පෙන්න සංස්කෘතිය , ඉතිහාසය ගැන ලොකු talk දුන්නට ළමයින්ට පොඩි කාලේදී ප්‍රජ සෞඛ්‍ය උගන්වනවාද ?

පුලුවන්නම් චිත්‍රපටිය බලන්න .. චිත්‍රපටියේ වගේ සැහැල්ලුවෙන් අතවරයට ලක්වුන ළමයි ඉන්නේ නෑ කියලයි මගේ යාළුවා මට කිව්වේ.විෂාදයට ලක්වෙලා ජිවිතේ ගැනම කලකිරිළලු ඉන්නේ. මොහොතක් හිතන්න යහපත් සමාජයක් වෙනුවෙන් ...
Subscribe to:
Posts (Atom)
පන්නලින් එහා ...
ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...

-
එදා අඩුම තරමේ මම සල්ලි කෑවා කියල හරි බැන්නනම් හිතට දුක නෑ අම්මේ................ මෙච්චරකල් හැම හීනයක්ම ඉටු කරපු පුතාට ඇද වැරදිලා අම්මේ!!...
-
(ජායාරූපය අන්තර්ජාලයෙන් උපුටා ගත්තක් බව සලකන්න) මිනිස්සු ආගමේ නාමයෙන් , ...