Monday, October 15, 2012

බලන් කඩ තුරා හැර දෑසේ (ආගමික නිදහස සහ අන්‍යාගමිකරණය 1))

(ජායාරූපය අදාලා කතාව සමග සෘජුව සමිබන්ධ නොවන බව සලකන්න..)
අන් කවරදාටත් වඩා ලෝකය පුරා නැවතත් ආගමිවාදයේ පැතිරයාමට පටන්ගෙන තිබෙ.(සමාවෙන්න කුරුස යුද්ධ ගැන හැර). දස දිගින් නැගෙන්නේ සියලුම ආගමි අතර වු ගැටුමකි.විටක එයට හේතුව විශ්වාසයේ අතිජාත සගයා වු සැකයයි.
සමාවෙන්න.........!
මා මෙ කියන්න යන්නේ ලෝකය ගැන නොවෙ.අද වන විට නැවතත් ජාතිවාදී ව්ෂබීජය ලංකාධරණි තලයට ඇතුල්වෙමින් පවතී(සමාවෙන්න ජාතිවාදයටත් වඩා ආගමි වාදය යන වචනය වඩා යෝග්‍ය වෙ.).
     ඉතිහාසය යළි යළිත් ඊට අනුරූපව නැවත සිදුවෙ.කාලය සහ හැඩතල වෙනස් වුවද එහි හරයාත්මක වශයෙන් කිසිදු වෙනසක් නොමැත.නමුත් කාලය හැඩතල වෙනස් වීම මගින් එව අලුත් දෙයක් ලෙස පෙනීම පෘථග්ජන ස්වභාවයයි..
සමාවන්න...........!
මාතෘකාවෙන් පිට ගියා නොවෙ.ප්‍රවෙශයක් ලබා ගත්තා පමණි..පිලියන්දල  ප්‍රදේශයේ පාස්ටර්වරයෙකු අල්ලා ගැනීමත්  පිලියන්දල පොලීසියේ අද ගොලු බිහිරි ප්‍රතිපත්තියත් නිසාම මෙ ගැන කතා කර යුතුවම ඇත.
  ෆේස් බුකියේත් බිලොග් අඩවි තුලත් කාලයක් තිස්සේ කතා කළ(කතා කරන) මාතෘකාවක් බවට මෙය පත්ව ඇත. එක්තරා පුහුදුන් මිනිස් කොඨඨාශයක් ආරමිභ කල (ඩොලර් වලට හෝ ආගමෙ නාමයෙන්) මෙ තත්වය අද වන විට රැල්ලක් බවට පත්ව ඇත.ඒ අන් කිසිවක්  නොව ජාතිවාදය හා ආගමිකරණයයි(අන්‍ය).
      මාතෘභූමියේ නාමයෙන් අපි ලාංකිකයෝ බව යලි යලිත් අවධාරණය කරන්නෙමු(ඒ සිංහලයන්ගේ හැටිය). සිංහල බෞද්ධයා එදාද අදද හෙටද ජාතිවාදයට අකමැත්තන් වෙමු .එක් කොඩියක් යට සතුටින් විසීමට කැමැත්තෝ වන්නෙමු.(ධනය බලය උදෙසා රට ජාතිය පවා දෙන්නන් කොතණත් ඇත.මෙ ඔවුන් හැර ඉතිරියයි).
  අවුරුදු ගණනාවක් කට පියාගෙන සිටියෙමු.එයින් ප්‍රයෝජන ගත්තේ අන්‍ය ආගමිකයන්ය.සෝම හිමි ගිය මග යාමට එකල තරුණ පෙළ පෙළ ගැසුණහ.ඉදින් අන්‍යාගමීකරණය තරමක් බාල විය.
නමුත් අවාසනාවක මහත!...............
උන්නාන්සේගේ අභාවයෙන් පසු ඒ මග යාමට යැයි කියා ජනතා වරමින්(සෝම හිමි නාමය විකුණා) පාර්ලිමෙන්තු ගතවු ගරුතර ස්වාමීන් වහන්සේලා රජයන ආණ්ඩුව අද වන විට දෑස් පියාගෙන සිටියද බොදු බල සේනා නමි සංවිධානය හෝ පෙරමුණ ගැනීම සිංහල ජාතිය ලැබු වාසනාවකි.

අපට අන් ජාතීන්ට අගෞරව කිරීමට වුවමනා නැත.විශ්වයේ සියලු දහමි වල පැවැත්ම වන්නේ ස්වභාව නීතියයි..කිසිවෙකු තලා පෙලා බලෙන් ලබා ගන්නා දෙයෙහි වටිනා කම අල්පය..තාවකාලික ආතල් එකක් පමණි.ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආගමි ඇදහීමෙ නිදහස තහවුරු කර ඇත්තේ සියලු ආගමි වලට අපහසුවක් වීම වැළැක්වීමටය.ඒ ලබා ඇති නිදහසින් අන්‍යාගමික සුලුතරයක්(අදාල ආගමට වත් සුදුසු නැත්තන්) ලබා ඇති ප්‍රතිලාභ කොතරමි දැයි පුවත් පත් මගින් රාජ්‍ය ආගමට සිදු වී ඇති විනාශය පැහැදිලිය.
තීරණය කිරීම ඔබ සතුය.ඉවසීම හොද ලක්ෂණයකි.නමුත් අයුක්තිය අසාධාරණය මැද නැවත නැවතත් ඉවසන්නා නිවටයෙකි.
ඉදින් නැගිටපල්ලා......!
ජාතීයක් විදියට දැන්වත් මරාගන්න නෙවෙයි .. බෙරගන්න අපේ උරුමය අන් පරපුරකටත් බලාගන්න..
අනික් එවුන්ට පහර ගහලා ආතල් ගන්න නෙවෙයි.. අපේ අනන්‍යතාව රැකගන්න..
   මතු සමිබන්ධයි......

2 comments:

  1. wadak na bn ape konda pana nathi sinhala nayakayanta owa kiyala, uba mewa liyanawata wada hodai owa mahindayata qwanam, uge redi hoda hoda mewa liyala terumak na, uta mehema dewal walata pahadiliwama atha danna puluwan, mewa nawaththanna puluwan, eth ada wenakal eka wachanayak qwada oka gana, nagenahira paththge budu pilima walata wela tiyana winnahiya balapan gihin owata ada ekekwath katha na, nikan balu kukko wage nakuta puke gahagena innawa, sinhala nayakayo kiyagaththa haththa duwanne salli passe witharai ekata un onama deyak karai, ara mannarame usawiyata gahapu balla tama nidahase, eka muslim eunwa kulappu karanawa, anduwe nalika wala muge me katha yanawa ekek wachanayakwath qwada me gana, dan kp wa uthure pradana amathi apekshakaya widiyata path karala, mehema dewal daka daka apita as 2 piuagena inna wela tiyenne mokada maha jathiya gana kauruth hithanna okkoma sulujathiye beti walata ewa karana nilamasso witharai!!!!!!!!!!!!!!!!

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...