Sunday, September 2, 2012

පරාජය

හ්මි............... හරියටම වසරකට පස්සෙ ආයිත් දිනපොතෙන් මම ඔයාලව හමිබවෙන්න ආවා ...............ඉතින් කලින් හිටිය යාලුවො වගේම, අලුත් යාලුවොත් මාත් එක්ක එකතු වෙයි කියලා මම හිතනවා.........
හ්මි අද මුලින්ම කතා කරමු අපි පරාජය ගැන....................


පළමු දිගහැරුම

අපි කොයි කාටත් ජීවිතයේ ඉදලා හිටලා සමහර දේවල් වලින් පරාජය වෙන්න සිද්දවෙනවා. සැම විටම පළවෙනියා වෙන්න බැරි අවස්ථාවල් එනවා.
අපි එචිචර කැමති නෑ නේද, හැබැයි ඒ වැඩේට!
ඒ කියන්නෙ අපි හැමෝම කැමතියි දිනන්න එහෙම නේද?
ආසකරන බලාපොරොත්තු වන හැමදේම ඒ විදියටම ලබාගන්න…..
හැබැයි ඒක එහෙම නොවුනොත්!...........
ගොඩාක් අය තමන් පරාදයි, අසාර්ථකයි, කියලා හුගාක් අය හිතන් ඉන්නවා……
ඇයි සෑම අදුරුවළාවකම

රිදී රේඛාවක් තියෙනවා”යි කියනවනෙ!
නැගිටින්න!...
සියලු අලු දුවිලි ගසා දාලා
සිය දහස් වාරයක් දස දහස් වාරයක් වැරදුණු තැන්, පැරදුණු තැන් වලින් ජීවිතයට අලුත් පාඩමි ඉගෙන ගන්න……..

මතු සමිබන්ධයි………….

No comments:

Post a Comment

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...