Friday, October 26, 2012

ලක්ෂපති තරගය මම සහ හීන(1)

හරියටම මීට සති 3කට විතර කලින් උදේ 9 ත් 10 ත් අතර එකපාරටම අමිමා මාව නින්දෙන් ඇහැරෙවිවෙ පටිට කලබලයකින් ..පටිට කමිමැලිකමෙ ඇයි කියලා බැලින්නමි ජීවිතේට හිතපු නැති කෙනෙක්ගෙන් කෝල් එකක් ...හ්මි කතා කලේ ගර්ල් කෙනෙක් තමයි ..හැබැයි හ්මි...ඔයාලා හිතන දෙයක් නෙවෙයි සිරස ලක්ෂපති වැඩසටහනින් තමයි කෝල් එක...කවදා හිතපු දෙයක්ද .....  දස දහස් ගාණක් අතරින් මාත් අන්තිම 100 ට තේරිලාලු...හ්මි කියන්න සතුට දෙගුණ තෙගුණ වුණා.....
ඒත් 100 ට තේරුණා කිවිවට ලේසි නැහැ...  ආයිත් ඒකෙන් 10 දෙනෙක් තෝරන්න සමිමුඛ පරීකෂණයක් ගැනත් කිවිවා....කොහොමින් කොහොම හරි මේ සමියත් දවස් 3 කින් තිබිබ සමිමුඛ පරීකෂණයට සහභාගී වුණාලු හොදේ....

හ්මි එදා 08 වෙනිදා උදේ 8 වෙද්දි දැන් ඔන්න සිරසෙලු හොදේ ....අර දෙපානම එකේ නෙවෙයි....රත්මලාන එකේලු හොදේ...ඔන්න මුලින්ම අපි ගැන දීර්ඝ පැන 25 කින් විතර පස්සෙ තිබිබලු සාමාන්‍ය දැනීම පැන 10 ක් විතර ....මොනවා වුණත් ඒ ටික ගැන නමි පටිට ෂුවර්ලු හොදේ....ඉතින් තව ටිකකින් නිෂ්පාදක තුමා සමිමුඛ පරීකෂණය  පටන් ගත්තලු .....හුටා පටස් .....පුදන කොටම කිවිවෙ සින්දුවක් කියන්නලු ...අමිම මුත්ත කාලෙවත් සිංදු කියපු එකෙක්යෑ මම..... ඔන්න ඔහේ සිංදුවකුත් කිව්වලු ......ඒත් කිසිම සැටිස් එකක් නැතිව ගෙදර ආවලු හොදේ .... ඇයි ඉතින් කියපු සිංදුවට සංසාරෙම එපා වෙලා නිෂ්පාදක වැඩ සටහන දාලා ගිහින් මහණ වෙලා නමි!.......
ජීවිතයේ ඒ වටිනාම අමතක නොවෙන දවස 2012.10.17  හරියටම 4.40 ට විතර කෝල් එකක් ආවා .....
ඔවි ඔබ අවසන් 10 දෙනා අතරට තේරිලා ....අමිමෝ දැනුන සතුට ඇත්තටම ඒ මොහොත අදටත් අමතක කරන්න බැහැ.....ඒත් මට 25 වෙනිදා තරගය කිවිවට 20 වෙනිදත් එන්න කියලා තිබිබා    Stand by   තරග කරුවෙක් විදියට .....ඒකත් බලලාම 25 ඔන්න උදේ පාන්දරම යාලුවොත් එක්ක සෙටි වෙලා ඔන්න ගියාලු .....
පළවෙනි වතාවට රූපවාහිනි තිරයක් ඉදිරියේ  පෙන්නන්නලු යන්නෙ හොදේ !......
ඒත් ජීවිතයේ සියලු සුභ හීන ඇගිලි තුඩ නිසා විනාශ වෙලා යද්දි හිතට දැනුණ දුක කියලා ඉවර කරන්න බැහැ...
සිය ගාණක් හිස් අස්සෙ මම තනිවෙලා වගේ දැනුණා.... ඇගිලි තුඩ නිසා දස දහස් ගාණක් අතරින් අන්තිම 10 ට ගෙනැල්ලා  එතනදි පඩුපුල් ආසනයට යන්න බැරිවුණාම තියෙන දුක නිකං කියන්න වචන නැහැ....
මොනවා වුණත් ජීවිතයට ලස්සන මතකයක් එක් කළා.....
නිරංතර ඇස් අග ජීවමානයි....
ඉතින් ඔයත් ගෙදර ඉදන් උත්තර දෙන්නෙ නැතිව ඇවිත් තරග කරන්න.....
ඔයා වාසනාවන්ත නමි අන්තිම 100 ට එයි...
ඔයාට අභියෝග බාරගන්න පුලුවන්  නමි අන්තිම 10 ට එයි...
ඔයා දක්ෂයෙක් නමි උණු සීටි එකටත් එයි.......
අදාල දිනයේදී  Hot seat එකට ගිය දක්ෂයන් තිදෙනාටත් සුභ පැතුමි......!

ප.ලි : ඒ හා බැදුණු සුන්දර මතකයන් සමගින් නැවතත් එන්නමි.

6 comments:

  1. Adee sirawatama me aththada??? ayyooo aparade bnn...
    Kamak na ochchara durak awa 1 ta suba pathum..Kawadada oka telecast wenne????
    (y) (y) (y) (y) (y)( y) (y) (y) (y) (y) (y) (y) (y)

    ReplyDelete
  2. ඔයා මේකට ගිහින් සතුටු වෙච්ච එක බොහොම හොඳයි. ඉතුරු අත්දැකීම් ටිකත් ලියන්නකෝ.

    මම නම් ඔය වැඩසටහන දකින්නේ තනිකර මාර්කටින් උපක්‍රමයක් විදියට. මම ප්‍රශ්න විචාරාත්මක තරඟවලට ගිහිල්ලත් තියෙනවා. ඉඳල හිටලා දිනලත් තියෙනවා. නමුත් මේක කෙරෙන විදිය ගැන මට පැහැදීමක් නෑ. ඒ ගැන වෙනමම කතාවක් ලියන්න පුළුවනි... එත් මම ලියන්නේ නෑ, ඒ තරම්වත් ඒ වෙනුවෙන් වෙලාව යොදවන්න මම අකමැති හින්දා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ලංකාවෙ අද මාර්කටින් නොකරන තැනක් නැහැ ....ලක්ෂපති කියන්නෙත්
      ඒ වගේම දෙයක් තමයි...ඒකෙ තර්කයක් නැහැ...නමුත් ජීවිතේ පළමු වතාවට මේ වගේ අත්දැකීමත් ලැබීමත් ඇත්තටම මට නමි සතුටක්...
      ඔවි ඔවි ඉතිරියත් ලියන්නමි අද හෙටම ආයිත් ..........

      Delete
    2. මාර්කටින් නොකෙරෙන තැනක් නෑ තමයි. අපි වුනත් අපිව මාර්කට් කරනවා නේ. ඒ වුනාට මේගොල්ලෝ කරන විදිය ඕනවට වැඩියි.

      Delete
  3. වෙන්න පුලුවන් සහෝදරයා...මොකද මෙක මුදල් මුලික කරගත්ත වැඩසටහනක්...
    ඉතින් අපිට කොහොමත් හිතන්න අමාරුයි මෙ වගේ දෙයක් මාකටි කරන්නෙ නෑ කියලා කිවිවොත්....නමුත් ඔවුන්ගේ සත්කාර ආදිය ඉතා හොදින් තිබිබා ....කාලය සමිබන්ධයෙන් ගැටලු තිබිබට...

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...