Tuesday, October 9, 2012

පඩිපත වෙනුවෙන් මෙ තරමි වින්නැහියක්..............


මම  දන්නවා .......
උඹ කෑ ගැහුවෙ උඹ වෙනුවෙන් නෙවෙයි කියලා.......
උඹ කෑගැහුවෙ උඹෙ පරපුරේ සියල්ල වෙනුවෙන්......
උඹ උඹෙ ඔය සටන ගැන මහා ලොකුවට මාත් එක්ක විවාද කළා........
උඹට මතකද.............!
එදා මම උඹට පැරදුණා .........
උඹ හරි ලස්සනට උඹෙ ඔය කතාවෙන්...........
මාව පරාද කරලා දැමිමා.........
දුකක් නෑ........
මම පැරදුණේ උඹ හරි යි කියලා.......
උඹම පෙන්නපු මතවාදෙට නිසා......
ඒත් ......
අද මට ඇත්තටම දුකයි බං.........
උඹලට මහා ලොකු බලාපොරොත්තු දීලා...........
අද උඹලගෙ සටනෙ මහ එවුන් ටික........
උන්ගෙ පඩි පතට .........
අද උඹලගෙ මහා ලොකු 6% ..........
උඹලගෙන් ඈතට අරන් යනවා .........
මම කියන්නෙ නෑ ...........
උඹලගෙ ඔය හැම ආචාර්යවරයාම අවස්ථාවාදියො කියලා
මොකද ...........
එතනත් මම දැක්කා..........
පඩි පතට වඩා රටට ආදරේට පෙරට ආපු එවුන් හිටියා...............
උඹෙ උපාධියට මල්ලිගෙ පේපර් ටික ට වඩා .........
උඹට ආදරේ තිබිබෙ ඔය ලේ වල කැක්කුම තිබිබෙ............
නිදහස් අධ්‍යාපනේ ඇස් 2 න් දැක බලාගන්න.........
නොලැබෙන අනාගත පරපුර වෙනුවෙන්

උඹට එදා නොකිවිව එකම දේ.........
අද උඹෙ ඇස් පණාපිටම තියෙනවා.........
යකෝ...............!
අපේ රටෙ  ගොඩක් එවුන්............
උන් වෙනුවෙන් උඹලා වගේ...........
ඇත්තටම රටට ආදරේ එවුන්ව හැමදාම කඩෙ යවනවා..................
71 ත් ඔක වුණා..............
  89 ත් වුණා ..................
දැන් ආයිත් ඒ වගෙ දෙයක් ................
අද උඹ තනිවෙලා .................
ඒත්..........
මට උඹ ගැන තාමත් ආඩමිබරයි බං..................
ඔය මොක වුණත්..............
උඹ කඩෙ ගියෙ නිදහස් අධ්‍යාපනේට මිසක් ...................
ඹය එක එකාට නොවන නිසා..........................

2 comments:

  1. wadak na bn dan munta 6% amathaka wela ewarai, antimata une rate inna ratata wadai kollo 2k apita nathi una 1 witharai. ahapau munge padi wadi karaganna boru rupa mawala karana pakshgrahi udgoshana walata ape sahayanam balaporoththu wenna epa,

    ReplyDelete
  2. ඔවි සහෝදරයා හැමදාම වුණේ ඔකම තමයි......

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...