Saturday, November 17, 2012
නෙතු හැඩුවා ලොවට හොරා.....අවසරයි කළඑළිදකින්නට....
හ්ම් කාලෙකට පස්සේ විවේකි සති අන්තයක් ලැබුනා..........
පුංචි පුංචි වැඩවගයක් හින්ද
මුකුත් ලියන්නත් බැරි වුණ එකේ
යාලුවෙක් කිව්ව මචෝ නරකද ......!
...... ටයිප් එකේ කතාවක් ලිව්වොත් කියල.......
මීට දවසකට දෙකකට කලින් තමයි....
මේක ලියන්න පටන් ගත්තේ......
තාම පරිච්ජේද 2ක් වත් ලියල ඉවර කරගන්න බැරි උණා ........
ඉතින් බලාපොරොත්තු වෙනවා ඉක්මනටම එක ලියල ඉවරකරන්න........
ඒ වගේම සතියකට දවසක් වත් ඒ කතාව බ්ලොග් එකේ දාන්නත් ඕන කියල හිතුන .......
ඉතින් අපි එහෙනම් බලන් ඉමු නේ!.....
ඔයාලගේ අදහස් උදහස් මට ගොඩක් වටිනවා
කතාව ගැන පොඩි විස්තරයක් එහෙනම් මම යටින් දාන්නම්
ඔය දැනට කතව ගලාගෙන යන්න ඕනේ කියල හිතෙන අදහස .........
එත් අස්ථිර ඌ ලෝකේ ස්ථිර වෙන්නේ මොනවද නේද?
එහෙනම් ඔයාලට හිතෙන දේවල් මම අර මුලිනුත් කිව්වා වගේ
මතක් කරලා කියල යන්න හොදේ...
සැකවින් : නාගරික ප්‍රදේශයක ජිවත් වෙන 4 දෙනෙකුගෙන් යුත් පවුලක්.......
පියා ඉංජිනේරුවෙක් වන අතර මව වෛද්‍යවරියක් .......
පුතුන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක් .......
කුඩා දරුවා ලොවට හොර විදින වේදනා.......
ඇත්තටම එයට හේතුව කුමක් ද??
ඒ ගැන ඔයාලට කියනව ළගදිම.......
ප:ලි: හොද නමක් කතාවට හිතුණොත් දාලායන්න හොදේ!.......
Subscribe to:
Post Comments (Atom)
පන්නලින් එහා ...
ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...

-
අද පටන් අලුත් ජීවිතයකි . පෙර වූ සියල්ල දැන් අතීතයට බාර දිය යුතුය .තමන්ගේ දෛවය මේ ලෙසින් තමන්ට ඔච්චම් කරාවියැයි නිදුකි මොහොතකටවත් ස...
-
එදා අඩුම තරමේ මම සල්ලි කෑවා කියල හරි බැන්නනම් හිතට දුක නෑ අම්මේ................ මෙච්චරකල් හැම හීනයක්ම ඉටු කරපු පුතාට ඇද වැරදිලා අම්මේ!!...
කතාව ඉක්මනටම ලියන්නකෝ.... :)
ReplyDeleteඅපි බලාගෙන ඉන්නවා
හප්පේ ඇති යන්තං මුල ඉඳල කතාවක් කියවන්න ලැබෙනවා........
ReplyDeleteඔන්න අපිත් මේ පැත්තට ආවා........
කෝ ලියන්නෙ නැතෙයි?
ReplyDelete