Thursday, December 20, 2012

යුක්තිය උදෙසා........(01)

ඉතිහාසය සැබවින්ම රසවත්ය .....
 ඉතිහාසය නීරස වන්නේ ඉතිහාසයෙන් පාඩම් නොඉගෙන ගත අයටය .....
අපි 1796 ඉදන් විවිධාකාර වූ විප්ලව වලින් පෝෂණය වූ ජාතියක්ය .....
 සමහර ඒවා කැරලි ලෙසද ....
 තවත් සමහර ඒවා විප්ලව ලෙසද....
 තවත් සමහර ඒවා විවිද නම් වලින්ද...
.පාලකයාගේ අභිරුචිය පරිදි එසේ නම් කිරීමට මාධ්‍ය වන්දිභට්ටයන්ට සිදු විය ......
 එය එදා අද කියා වෙනසක් නැත.....
 සිදුවන්නේ කලනුරුපිව සිද්ධියේ හැඩය වෙනස් වීම පමණි .....
 හරය සැමවිටම එකම මුලබිජයෙන් පැනනග්ගකි .....
 සිදුවන්නේ ඉතිහාසය වර්තමානය මත කියවීම පමණි......
 තර්ක විතර්ක ඇත .....
 අදහස් වල නොගැලපීම් ඇත.....
 නමුත් ලාංකීය අපි ජයගත්තේ 72 නීති විප්ලවය විතරයි .....
 1818,1948,1971,1989 අපිට අමතක කරන්න බැරි විදයට පාලකයන්ගේ උණ්ඩයෙන් ලේදහරා මත්තෙන් අතීතයට දායාද උනා ...
 එදා ඒ එකම ජයගත් විප්ලවයට මග කිව්වේ නිතිවේදියෙක් .......
 ඉතින් ඒ වගේ සාමකාමී විප්ලවයකට අද සියුලු නීතිවේදීන් පෙරමග සැදිලා බලන් ඉන්නවා...
 ලංකාවේ පොරවල් වෙන්න පුළුවන් ජොබ් තියෙන්නේ පොඩ්ඩයි......
 වෛද්‍යවරු ගුරුවරු වගේම නීතිවේදීන් මේ අතරින් ප්‍රධානත්වයක් ගන්නවා .....
 ඉතින් මිට කලින් පොරවල් වෙන්න ගිය දෙගොලක් අන්තිමට දැනගැහුව ......
 ඉතින් ම අන්තිම අවස්ථාව .....
 සැලකිය යුතුයි: ඉංජිනේරුවන් හෝ ගණකාධිකාරවරුන් යනු පොරක් වියහැකි රැකියා නොවේ ඒවා ඉන් පොරක් වන්නේ දේශපාලුවන් ය ........
 අපි බලමු ඉසරහට මොකද වෙන්නේ කියල ......
 එහෙනම් හමුවෙමු.........

5 comments:

  1. aramunak udesa satan kirima yanu thawath deyaki wenakekuge adahasakata pana pewimata satan kirima yanu thawath deyaki......mounge saba satana kumak sadahada?

    ReplyDelete
  2. කොහෙද අප්පේ අතුරුදහන් වෙලා හිටියේ මේ දවස් ටිකේ....

    ///ලංකාවේ පොරවල් වෙන්න පුළුවන් ජොබ් තියෙන්නේ පොඩ්ඩයි......///

    පොරවල් කෙසේ වෙතත් මේවා සම්ප්‍රදායික ප්‍රභු පැලැන්තියේ රැකියා... ඉස්සර රදළ පවුල් වල ළමයි පිට රට වල ගිහින් ඉගනෙගෙන ඔය රැකියා වල යෙදුනා.. සාමාන්‍ය මිනිස්සු ඒ ගොල්ලන්ට කිව්වේ හාන්දුරුවෝ කියලා... තාමත් අපේ උන්ට තියෙන්නේ ඒ යටත් විජිත මානසිකත්වය... ඒකයි මේ රටේ දියුණුවට, ළමයින්ගේ අධ්‍යාපනයට තියෙන ලොකුම හෙනේ.....

    කෙනෙක් කරන රැකියාවෙන් ඒ මනුස්සයව පොරක් කරගන්න එක තමයි අපේ රටේ තියෙන ලොකුම ගොන් වැඩේ..... එහෙම නොවෙන එකම ජාතිය දේශපාලුවෝ විතරයි... ඉස්කෝලේ නොගිය දේශපාලුවත් පොරක් නේ...

    ReplyDelete
    Replies
    1. හ්මි ....
      පොඩි පොඩි වැඩ වගයකට හිරවෙලා හිටියා...ඒකයි
      ආයිත් ඉතින් සුපුරුදු රිද්මෙට එන්න බලනවා...

      ඇත්ත අපේ අධ්‍යාපන කරමවෙදය තමයි අවුල...
      අපොයි දේසපාලුවො අපේ ජන්දෙන් ගිහින් වත්කමි හොයාගත්තම ඒවා හොයන්න අපිට බැහැ...
      හැබැයි මොකෙක් හරි එකෙක් ඉගෙන ගෙන තැනකට ගිහින් සත 5 ක් වැඩිවුණත් හොයනවා.......

      Delete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...