Monday, November 5, 2012

නොමිලේ පුංචි තෑග්ගක් ඔයාලට ..........

හ්ම්............
 ඉතින්  අද මාත් 
 එක්ක එකතු වෙලා ඉන්න යාලුවන්ට...
  පුංචි තෑගි ටිකක්  දෙන්න  කියල තමයි කල්පනා කළේ !.....

මේවා  ඉතිං ................
 මාත්  හොයාගත්තෙ  සමහර  බ්ලොග්  අඩවි  වලින්ම තමයි හොදේ '.......

ඉතිං  මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන ..............
 සැමදෙයක්ම බ්ලොග්  අඩවිය  කරන සහෝදරයාට ............ 

එයා  නිසා තමයි මටත් මේවා ගැන හොයන්න ආසාවක් ආවේ ....
ඉතිං  ඔය  එක එක දේවල් නම් ෆෙස්බුකියේ  ඉන්න
 යාලුවන්ටනම්  කියලා  එයාලත් ගෙන්න ගත්ත ......

ඉතිං  දැන් නම්  ඒවා ගැන අපේ අනික් යාලුවන්ටත් කියන්නයි  මම  මේ යන්නේ  හොදේ ..........
මුලින්ම බලලා ඉන්නකෝ  මට හම්බවෙච්ච  දේවල් .........!




කොහොමද  හොදයි ද ?....................
එහෙනම් එකින් එක ගැන මම කියනම්කො ..........

මුලින්ම අද මම  ඔයාලට කියන්නම් ඔය ෆොටෝස්  වල තිබ්බ සංයුක්ත තැටි ඒක්ක  ෆයිල් කවර ගෙන්න ගන්න විදිය ගැන ...................
මුලින්ම මෙන්න මෙතනින් ඔය එක අඩවියකට ඇතුළු වෙන්නකෝ ............
මෙකෙ තියෙන්නෙ ජීවිතයේ සතුටින් ඉන්න පුංචි පුංචි උපදේශ ටිකක්!........

අහ්  දැන් හරි ..........
ඔතන දකුණු පැත්තේ තියෙනවා  ..........   ORDER YOUR FREE KIT  කියල එකක් .........
එකට භාෂාව  විදියට ඉංග්‍රීසිත්  රට විදියට ලංකාවත් දීල තනතුර/රැකියාව ට එතනින්  කැමති එකක්  දෙන්න.... 
ඊට පස්සේ ඉතිං සාමාන්‍ය විදියට ඔය පෝරමය පුරවගන්නකෝ ..........!
 company   name   එක විදියට none  දාන්නකෝ .............
ඉතිං  ඔයාලගේ  ගෙදර තැපැල් ලිපිනය දාන්න  හරියට Postal code එක දන්නෙ නැත්නමි මෙතනින් බලාගන්නකෝ!.....
colombo  වල ඉන්න අයටනම්  මේකේ district  එක විදියට තියෙන්නේ kolombo  කියල 
කමක්  නෑ  එක click  කරන්න ..............!
දැන් ඉතින් සේරම පුරවලා  ඉවරනම් submit  කරන්නකෝ ....
මොකක් හරි අවුලක් අවොත්  comment  එකත් දාන්න එහෙනම් .....
ඊලග  ඒවත් ඉක්මනටම දාන්නම්කො .......ඔයාලට හොදයි කියලා හිතෙනවා නමි මොනවා හරි ලියලා යන්නකෝ!
ප. ලි: හැබැයි මෙක සාමාන්‍ය යෙන් සති 4-6 අතර කාලයක් යනවා එන්න හොදේ!...........
හැබැයි අනිවා එනවා .............

20 comments:

  1. me widihata mamath godak dewal genna gaththa. tikak kal yanawa, eth aniwa address ekata anawa.

    ReplyDelete
  2. niyamayi ne saho...pin athe wadak :)

    jayen jaya wewa!

    ReplyDelete
    Replies
    1. පිං අතේ දෙයක් ඔයාලා සේරටම දෙනවා ළගදිම .....
      ඔය පින්තුර වල ඇති ඒ පිංඅතේ දේත් .......
      හි හි

      Delete
  3. මරු වැඩක් වගේ .... කරලා බලන්න ඕනේ...

    ReplyDelete
  4. නියමයි නියමයි! ස්තුතියි අපිටත් කිව්වට හ්ම්ම් :)
    ජය!

    ReplyDelete
    Replies
    1. හ්මි හ්මි............
      බෙදා හදා ගත්තමමලුනෙ වටිනාකම වැඩී නේ!................

      Delete
  5. මේ මොනවද ෆිල්ම්ස්ද?

    ReplyDelete
  6. අද මම දීපු සයිටී එකේ තියෙන සීඩී එකේ නමි තියෙන්නෙ කෙටි චිතරපට 21 ක්....
    ජීවිතයේ සතුට ගැන කියවෙන පුංචි පුංචි දේවල් .....
    අනිත් ඒවා ත් එහෙම තමයි හුගාක් ඒවා....
    ෆයිල් කවරයක් පොතක් එහෙමත් එවනවා ඒ ගැන.....

    ReplyDelete
  7. නියමයි ඈ.. කරලා බලන්න ඕනි.

    ReplyDelete
  8. අපිත් අවා මේ පැත්තේ ඇවිත් යන්න
    ජය

    ReplyDelete
  9. Replies
    1. ආහ් හා
      සාදරයෙන් පිළිගන්නවා!

      Delete
  10. ඔන්න අපිත් ආවා.......ආ.......මං මේකට කළිං කොමෙන්ටුවක් දාල ගියා වැටිල නෑ........ මචං ඔය සැමදෙයක්ම ලියන්නෙ අටේ හරි නවයෙ හරි මල්ලි කෙනෙක්.ඒකෙ බ්ලොග් හදන විදිය ගැන ලියල තිබුණු පෝස්ට් ටික නියමයි. මං මේකත් ගෙන්නගන්න බලන්නංකෝ ආ...........

    ReplyDelete
  11. මේක පට්ට මචන් තව දාහන් සුපිරි ඈ

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...