Thursday, February 21, 2013

ෆස්ට කියමන්............

ඇත්තටම මගේ පේජ් එක ලයික්ස් 1000 ක් පසුකළා..ටිකෙන් ටික ආපු දුර මාස 6ක් විතර ගතවෙන තැනදි තමයි මට මෙ ඉලක්කයට එන්න පුලුවන් වුණේ...
ඉතින් ඒ නිසා අද මගේ පිටුවෙන් සමාජයට ගෙන ගිය අදහස් සහිත නිර්මාණ කීපයක් අපේ යාලුවන්ටත්
බලන්නට දාන්න හිතුවා...





















ප: ලි :ලයික් එකක් දාලා නැත්නමි පැත්තෙන් ඒ ගැජටි එක ඇති ලයික් එකක් දාලාම යන්නකෝ!

5 comments:

  1. ෆස්ටම තමයි... නියම අදහස් ටික...

    ReplyDelete
  2. අදහස් ටික ලස්සනයි :)

    ReplyDelete
  3. ඇත්තටම අපූරු කියමන් ටිකක්. මං කැමතිම 8, 11, 13 පින්තූරවල තියෙන අදහස් වලට.

    ReplyDelete
  4. ෆස්ට් කියමන් තමයි ඒවා නම්. :)

    සල්ලි වල වටිනාකම, උපයපු විදිහ අනුවත් අඩු වැඩි වෙනවා කියල හිතෙනවා. වැඩි මහන්සියකින් හොයන සල්ලි වලට වඩා අඩු මහන්සියකින් ලබා ගත් සල්ලි ඉක්මනින් ඉවර වෙනවා. උදා: ලොතරැයි දිනුම්

    ReplyDelete
  5. පොඩි ඉල්ලීමක්. පින්තූර බයිට් ගාන අඩු කරලා අප්ලෝඩ් කරන්න. අපිට (මට) තරමක් වෙලා යනවා පේජ් එක ලෝඩ් කරනවිට. අපි ඩොන්ගලයේ බයිට් ගානත් ඉතිරිකර ගන්න එපායැ. මේ බොහෝ පින්තූර මට FB හරහාද ලැබුනා.

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...