Monday, February 4, 2013

IPL ක්‍රිකට් උන් සහ අපි


2007 ලෝක  කුසලානය  
ලාංකිකයන්ට දුන්න සතුට 
හ්ම් .......
කාලෙකට පස්සේ අපි ආවා 
දිනුම පේන  මානයටම 
දුකක් නෑ ......
ඉන්දියාවත් කුජිතම 
වුනු ලෝක කුසලානේ ගැන 

කණකොකා හැඩුවේ 

ඇත්තටම එකෙන්මද 
තාම හිතනවා මම 
අහ් IPL
ගැනද කියවන්නේ නේද ?

ඔව් ටිකෙන් ටිකෙන් අපි ආව

දුර එක පාරටම කඩාවැටෙනවා 
සල්ලි පස්සෙම දිව්වා කියල 
අපේ කස්ටිය උන්ට බනිනවා .........


පොඩ්ඩක් හිතහල්ල 

ඔය ලොකු පුටුවල ඉන්න එවුන් 
යකෝ රටේ ක්‍රිකට් 
නැත්තටම නැති වෙයි 
අලුත් කොල්ලෝ වෙන්දේසි වෙයි 


එත් මෙහෙමනේ 

ඔය අර්ජුනලා අරවින්දලා 
ඒ කලේ තිබ්බනම් 
ඔය අරව මේවා 
නොගහ ඉදිද රට ගැන හිතල 

මෙතරම් සල්ලි 

කොටි ප්‍රකෝටි ගණන් 
කවද හොයන්නද 
උන් නම් කියයි 
එපා කියල එත්
රට වගේද 
සල්ලි 
අපි ලෙඩ  උනොත් 
ඔය මොකෙක්වත් නෑ 

අන්න එකයි  අපිනම් යන්නේ 

අදින් වසර කීපයකට 

කලින් සෙට් උන 
ඔය වසංගතේ 
අද අපිව ආක්‍රමණය කරලා ඉවරයි 
මහේල සංගල නොහිටින්න 
මාලින්ගටත් දොර වැහිලා තමයි 

 IPL කියන්නේ 

සල්ලි තමයි 
හැබැයි මොලේ තියෙන එකාට 
රටයි සල්ලියි 
දෙකම හොයන්න පුළුවන් 
බැරි එක සල්ලි හොයන්න ගිහින් 
දෙකම නැති කර ගන්නවා 


P.S: යොවූන් ක්‍රීඩක අකිල දනන්ජයවත්  වෙන්දේසියට දාලලු 

හැබැයි ඒ කොල්ලගේ දක්ෂත්වයට ලක්ස 25 නම් මදි .......
සල්ලි වගේ නෙවෙයි පුතෝ මොලෙන් සෙල්ලම් නොකලොත් 
උබටත් බනින්න අපේ උන් බලන් ඉදි ....

උදවිවක් : Google/translator එකෙන් අරන් Copy Paste කළාම පසුබිමට වර්ණයක් එන එක නවත්තන්න හැටි දන්නවා නමි කියනවද....


14 comments:

  1. hmm hmmm.. Salli ekkama thiyena sport 1k nisa thamay bn lankawe mechchara cricket honda saha, minissu atahra prasidda..

    ReplyDelete
  2. කොහෙන් කොපි පේස්ට් කලත් එහෙම දෙයක් වෙනව නම් තමයි. අකුරු ටික සිලෙට් කරල අකුරු වල පාට වෙනස් කරහමත් සමහර වෙලාවට හරියනව. නැත්නම් අකුරු වල පසුබිමටත් බ්ලොග් එකේ පසුබිමේ තියන පාටම දාන්න. වෙන විදිහක් නම් දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හ්මි ස්තුතියි බලමුකො එහෙමවත්

      Delete
  3. ක්‍රිකට් කියන්නේ සල්ලි තමයි...
    ඔය පසුබිමට Text Background Colour එකක් එන්නේ මයේ හිතේ ගූගල් ට්‍රාන්ස්ලේට් අවුලක් නෙවෙයි බ්ලොගර් පෝස්ට් වින්ඩෝ එකේ උඩ තියෙන Text Background කියන ටූල් එකේ කලර් එකක් සිලෙක්ට් කලාම... ගූගල් ට්‍රාන්ස්ලේට් වලින් ඔන්ලයින් කොට කොටා ඉන්නේ නැතුව http://www.google.com/inputtools/windows/index.html පේජ් එකට ගිහිල්ල ගූගල් සිංහල ඉන්පුට් ටූල්ස් බා ගන්ට.. වර්ඩ් වල පවා සිංග්ලිෂ් වලින් හරිම ලේසියෙන් සිංහල ටයිප් කොරන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. /*ඔය පසුබිමට Text Background Colour එකක් එන්නේ මයේ හිතේ ගූගල් ට්‍රාන්ස්ලේට් අවුලක් නෙවෙයි බ්ලොගර් පෝස්ට් වින්ඩෝ එකේ උඩ තියෙන Text Background කියන ටූල් එකේ කලර් එකක් සිලෙක්ට් කලාම*/
      ++
      ෆොන්ට් කලර් එක වෙනස් කරන්න ගියාම වැරදිලා බැක්ග්‍රවුන්ඩ් කලර් වෙනස් වෙනවා හුඟක් වෙලාවට. ඒ වගේ වෙලාවට මං කරන්නේ පෝස්ට් එක කොපි කරලා ආයේ පේස්ට් කරනවා වර්ඩ් පෑඩ් එකට. ඊට පස්සේ පෝස්ට් එකේ ඔක්කොම ලියපු ටික ක්ලියර් කරන්න. එහෙම ක්ලියර් කරද්දී HTML Mode වලට මාරු වෙනවා නම් හොඳයි. ආයේ Compose mode ඇවිත් අර වර්ඩ් පෑඩ් එකේ ටික පෝස්ට් එකට පේස්ට් කරනවා. මං පාවිච්චි කරන්නෙත් චින්තක කිව්ව Tool එක.

      Delete
    2. ගොඩාක් ස්තුතියි දෙන්නටම

      Delete
  4. අනේ අයියො මම කිකට් ගැනනම් තිං මුකුට් ඩන්නෙ නෑ....

    ඔය අවුලනම් මටත් එනවා.... මම කරන්නෙ මෙහෙමයි... හරියයිද දන්නෙ නැහැ සමහර විට...

    ඉස්සෙල්ලම ඔයා පෝස්ට් එක ලියන තැනට ගිහින් පේස්ට් කරනවනේ...ඊට පස්සෙ ඒ සේරමටික සිලෙක්ට් කරන්න..ඊට පස්සෙ උඩ ඇති compose and HTML කියල දෙකක්... ඒකෙන් HTML සිලෙක්ට් කරන්න...ඊට පස්සෙ ආයෙම ඒකෙ තියෙන ඒව ටික සිලෙක්ට් කරල...ඩිලීට් කරල... එතන පේස්ට් කරල compose සිලෙක්ට් කරන්න...
    මට ඔය අවුල ආවම මෙහෙම කලාම හරියනවා.... හැබැයි මේගැන හරියටම දන්න කෙනෙක් කියල දුන්නොත් තමයි හොඳ......^_^ මුකෝ මාත් මෙව්ව හලියට ඩන්නෑ....

    ReplyDelete
    Replies
    1. හි හි ස්තුතියි දන්න ටික හරි කිවිවට

      Delete
  5. අලුත් අයවත් වෙන්දේසියේ දැම්මම ඒ අයටත් සල්ලි වල රහ වැටේවී..ඊට පස්සේ අයි පී එල් වල වැඩ පෙන්නාවී..ඊටත් පස්සේ.... අනේ මන්දා...

    ReplyDelete
  6. IPL ගියත් රට ගැන මුලින් හිතල වැඩ කරනව නම් ප්‍රශ්නයක් නෑ. ඒත් රට ගැන අමතක කරල මුදල් ගැන විතරක් හිතනවනම් එතන ලොකු ගැටලුවක් තියෙනව.

    ඔයා UCSC unicode real time font conversion utility එකේ ටයිප් කරල copy paste කරල බැලුවද? මට නම් ඒකෙන් copy paste කළාම ඔය ප්‍රශ්නෙ ආවෙ නෑ.

    ReplyDelete
    Replies
    1. සල්ලි තමා සල්ලි........
      නැහැනේ
      එහෙනමි බලමුකො ඒකත්
      ස්තුතියි

      Delete
  7. කියලා තියනදෙ සෑහෙන්න ඇත්ත.

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...