ජිවිතේ බලාපොරොත්තු වෙන හැමදේම අපිට ලැබෙන්නේ නෑ . එත් එහෙම කියල අපි අපේ බලාපොරොත්තු නැති කරගන්න ඕන නැ . සමහරක් වෙලාවට ඔයා හිතන්න පුළුවන් ඇයි මේ හැමදේම ඔයාටම වෙන්නේ කියලා .. මම දන්නවා ඔයා හිතන විදිය :) ඔයා තනිවෙලා නැ !! හිතේ ධෛර්යය තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ .. ඉතින් දිනන්න ලෝකය ඔයා වෙනුවෙන් බැරි නම් වෙන කෙනෙක් වෙනුවෙන්වත් .. දිනලා පෙන්නන්න එදාට ඔයා ලග හිටියේ නැති කට්ටිය ඔයාගේ වටේ ඉදිවී .. වසන්තය එනවා සත්තයි
බාධක කමිකටොලු මැද
ඔබෙ ගමන ඔබ යන්න...
ගල් මුල් මග දිගට එයි
ඒ ඔවුන් සාර්ථක නිසා නොව
ඔබ අසාර්ථක නොවන නිසාය...
ඉතින් යන්න
පෙරටම හිතැගි ලෙසම
නැගිටපන් කඳුලු හෙළපු තමුන් වෙනුවෙන්....
තමුන් ඔතනට ගෙනාව අම්මා තාත්තා වෙනුවෙන්.......
Subscribe to:
Post Comments (Atom)
පන්නලින් එහා ...
ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...

-
අද පටන් අලුත් ජීවිතයකි . පෙර වූ සියල්ල දැන් අතීතයට බාර දිය යුතුය .තමන්ගේ දෛවය මේ ලෙසින් තමන්ට ඔච්චම් කරාවියැයි නිදුකි මොහොතකටවත් ස...
-
එදා අඩුම තරමේ මම සල්ලි කෑවා කියල හරි බැන්නනම් හිතට දුක නෑ අම්මේ................ මෙච්චරකල් හැම හීනයක්ම ඉටු කරපු පුතාට ඇද වැරදිලා අම්මේ!!...
ඔව් ගල් මුල් එනවා කියන්නේ අපි සාර්ථකයි කියන එක .. වසන්තය එනවා සත්තයි.
ReplyDeleteඑළ
ReplyDeleteබාධක කමිකටොලු මැද
ReplyDeleteඔබෙ ගමන ඔබ යන්න...
ගල් මුල් මග දිගට එයි
ඒ ඔවුන් සාර්ථක නිසා නොව
ඔබ අසාර්ථක නොවන නිසාය... :)