Sunday, September 3, 2017

අපි ආදරේ කළා ...




මතකනම් ඔබට පෙරදා
ආදරේ කල යුරු සැමදා
හැරගොහින් අද මෙදා
මතක නැතිදෝ මා සදා

අරුත දුන් නුබ ජිවිතේ
නුඹම හැර ගොස් මාවතේ
එදා හුන් තැන මා හිතේ
සදා ඉන්නවා නුබ ප්‍රියේ

නුඹ ගොසින් ඇත මන්දිරේ
මා තවම ඇත විල්තෙරේ
ඉන්න තැන සතුටින් ලදේ
ඉන්න පතනවා මම මෙසේ










6 comments:

  1. ඔන්න ඔහොමලු ජීවිතේ
    යන්න නොතනනු හාමතේ
    ගන්න දහිරිය ඔය හිතේ
    අන්න එවිට සතුටක් වෙතේ.....

    ජයවේවා!!!

    ReplyDelete
  2. අද තනියෙන් මා
    හඬන්නෙ නෑ මා
    මා දමා ඈ ගියා කියා
    මා දමා.....

    ReplyDelete
  3. හ්ම්ම් ආදරේ හැටි ඔහොමමයි

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...