--------+---------+---------+---------+---------+---------+---------+-------
ජිවිතේ එක පාරක් හරි හිතිලා නැද්ද අනාගතයට යන්න ..
අඩුමතරමේ තමන්ගේ අනාගතේ බලගන්නවත් ?..
🤔
🤔
ජිවිතේ එක පාරක් හරි හිතිලා නැද්ද අනාගතයට යන්න ..
අඩුමතරමේ තමන්ගේ අනාගතේ බලගන්නවත් ?..
මොන විකාරයක්ද ? එහෙමද හිතන්නේ ?...
😕
එහෙනම් මේ ඔයාට නෙවෙයි ...
😒
😒
එහෙම හිතපු ඔයාට ..
😋
එහෙම හිතපු ඔයාට ..
හිතන්න අනාගත ඔයාව වර්තමාන ඔයාට හම්බෙනවා ..
😮
අනාගත ඔයාට පේනවා ...
වර්තමාන ඔයා පට්ට සතුටින් ඉන්නවා
🤗
අනාගත ඔයාට පේනවා ...
වර්තමාන ඔයා පට්ට සතුටින් ඉන්නවා
හැමදේම සාපේක්ෂ ලෝකේ ....
හිතන්නකෝ දැන් ඔයා සතුටින් ද ? දුකින් ද ?
🤐
🤐
හිතන්නකෝ දැන් ඔයා සතුටින් ද ? දුකින් ද ?
--------+---------+---------+---------+---------+---------+---------+-------
No comments:
Post a Comment