Saturday, December 24, 2011

උසස් පෙළ පුතිඵල අද අන්තර්ජාලයට..............






හ්මි ඔන්න ඔයාලට ආරංචි ඇතිනෙ හෙට උදේ වෙද්දි Resultz එනවා කියලා හැම මාධ්‍යයකම කිවිවා….. A/L කරපු කටිටිය ඔය Resultz  එනකමි දවස් කීයක ඉදන්ද බලන් හිටියෙ නේද???   ඉතින් දෙයියනේ එවනවා කියලා ඔහොම කලින් දවසේ කියන්න ඔනද …………….. ඔක උදේම කිවිවනමි අද රෑත් හොදට නිදාගන්න තිබිබනෙ නේද??
            ඒක නෙවෙයිනෙ දැන් කියන්න ආපු කාරණේ .......................................
ඔය
resultz එක එවනවා// කියලා ඔක සමිබන්ධව ඉන්න කටිටිය දවස් කීයක ඉදන් අපිව මුලාවට පත් කරාද නේද??? කෝ අද දවල් 12 news  වලට ඒ පාර කිවිවනේ තව දවස් 4 ක් වත් ගතවෙයි කියලා..................
ඒත් එකපාරටම
phoneඑකට  hiru fm එකෙන් ආපු  msg  එක දැක්කම තමයි  මට නිකං පිස්සු වගේ වුණේ ඇයි යකෝ දවස් 4 ක් යනවා කිවිව එක කොහොමද හෙට එන්නෙ නේද??????
නෑ එනවා මෙ පාර කොන්ද පණ නැති ඇමතිවරැන්ට කරන්න බැරි වැඩෙ අපේ රටෙ විධායක ඇත්තෝ එක පැය කීපයකින් කරලා දැමිම අපුරැව නේද??..............................  ඔය වෙලාවට තමයි හිතෙන්නෙ මොකටද මුන්ට පඩි ගෙවන්නෙ කියලා........................!
                  හ්මි දැන් ඉතින් අන්තිමටම කියන්න තියෙන්නෙ මෙන්න මෙක තමයි ..........මට නමි මාර බයයි.........ඇයි දෙයියනේ අර හෙළ උරැමෙ ඇත්තෝ කියන විදියට එන
result  එක කොහොමද හරිමයි කියලා කියන්නෙ නේද………….ඒත් මොනවා කියන්නද නේද................  recounting වත් දාන්න තමා වෙන්නෙ.....
ඉතින් 92 අපිට ගොඩක් උදවි පදවි කරපු විභාග කොමසාරිස් තුමාට මෙ අපේ විභාගේ හින්දා සේවා දිගුවත් නැති වුණාලු නේද!!!!!  අනේ සොරි හොදේ.........................
මෙක මගේ අන්තිම
post එක වෙන්නත් පුලුවන්ලු ඔන්න හොදේ!!!!! අනේ එහෙමනමි වෙන්න එපා..............  Resultz එනතුරැ ඔයාට බුදුසරණයි මම නැවතුණා...............(සදහටමද!!!! ඒක නමි තාම කියන්න බැහැ)

No comments:

Post a Comment

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...