Saturday, December 3, 2011

සුන්දරයි .......ඇත්තටම සුන්දරයි 01


හ්මි!!!!.....................කොහොමින් කොහොමින් හරි මම ඊළග post එක දාන්න හිටියෙ Resultz  ආවට පස්සෙ  ඒත් මගේ blog   එකේ පළවෙනි  post එකට ඔයාලා ගෙන් ලැබිචිච fit එක නිසාත් අලුත් post එකක් නැද්ද කියලා අහපු කීපදෙනාත් නිසා අලුත් post එකක් දාන්න ඔන කියලා ඊයෙ හිතුණා………………….
                     ඒත් දෙයියනේ දානවා කියලා මොනවා දාන්නද නෙ!!!!!!!!     උසස් පෙළ
resultz  කියන වචනෙ ඇහෙන කොටත් තියෙන බය නිසා මෙලෝ රහක් නැතිව ඉන්න එකේ මොනවා දාන්නද? යන්තමි හෙට ඉරිදා නිසා බය පොඩිඩක් විතර නැති වෙලා. මොකෝ!!!!!!!!!! ලංකාවෙ ඉරිදා වැඩ කරනවා ගොඩාක් දුරට අඩුයිලුනෙ………………… 
    අලුතින් දෙයක් ලියන්න කියලත් fit එකක් නැති එකේ diary එක පෙරලලා බැලුවෙ hint එකක් ගන්න කියලා හිතගෙන (මෙ කියන්නෙ personal diary එක ගැන හොදේ!)   ඒක එහෙමිම දැන්මම ගතියක් නැති නිසා පොඩිඩක් විතර edit කලා.අවුලක් නෑනෙ!!!!!!!!!
              හ්ම්!!!!!!!!!!!   අවු 08 ක් ! ඡිවිත ගමනේ පුංචි කාලවකවානුවක් වුණත් පාසල් ඡීවිතේට නමි ඒක ලොකු කාලයක්
!!!!!.........   මතක් වෙනවා මුලින්ම කොළඹ 7  මෙ පාසලට ආපු දවස!! අවු 8 ම කොළඹ 7  නෙවෙයි හැබැයි හොදේ!  මොකද කියලා බලනවා ඇති නේද?    අපේ science section එක හවුවුනේ කොළඹ 8 ට ඒකයි seen එක…………………….
කෝ වෙන මගුල්නෙ කතා කෙරෙන්නෙ. හරි  track එකට එන්න තාම බැරි වුණානෙ!!!  ඔය විදියට හරි track එකට enter වෙන්න බැරි වෙචිචි නිසා සිද්ධ වෙචිච පොඩි කතාවකුත්(සුඡිව පුසන්නආරචිචිගෙ කතාවක් තරමි නමි දිග නෑ හොදේ!!!!!!) තියෙනවා.  ඒක next week එකේම දාන්නමි කො!!!!!!    

      හ්මි!!!!!!!!!!!!!!!!!  අවු 08 නේද? ඇයි එක පාරටම!!!!!!  ඒ 08 ම ගැන ඔන නෑ අන්තිම
දෙකක ගැන කතා කරන්නම කොචිචර තියෙනවද!!!!! නේද!! A/L කරපු හුස්ම වැටෙන ඔන කෙනෙක්ට ඒක පොදුයිනෙ නේද?
ඡිවිතේ පිස්සම පිස්සු වැඩ
, fun fun වැඩ අතරෙ අපි සේරම ඉගෙන ගත්තා! (resultz එනවලුනේ!!!  අපි නමි මෙ පාර කලේ නෑ!!!!!!!)    ඔය කරපු පිස්සු වැඩ, fun fun වැඩ සේරම මතක් වුණේ ඇයි කියලා ඔයා බලනවා ඇති නේද?   මොකද දන්නවද මගේ diary එක පෙරලලා බැලුවම එකපාරටම දැක්කෙ Aug 01 වෙනිදා  page එක(එදා තමයි අපිට admission ලැබුණෙ.(exam අපි ලිවිවෙ නම් නෑ මෙ පාර)
     ඉතින් ඔය වසර දෙකක  සුන්දර ඡිවිතය ගැන ඉස්සරහට මම ඔයාට කියන්නමි!!!   පටිට!!
maxxa  fun එකක් ගත්ත ඒ අවු දෙකක  ගැන දැන්ම කියන්න යන්නෙ නෑ!!!!!!!!!ඇත්තම කිවිවොත් දුකයි!!!ඇත්තටම දුකයි! ඒ හිතේ ඇති ළබැදියාව නිසාමයි…………………………..කල්පාන්තය තෙක් අමතක කළ නොහැක අතීතය ඒ තරමි සුන්දරය.
   ඉතින් මම ළගදිම ආයෙත් එනවා මගේ කතාව ඔයාට කියන්න
……… ඉතින් ඔයාටත් ඒ වගේ සුන්දර දෙවසරක් තියෙන්නට ඇති …………………… ඒත් ඊට කලින් මෙ වෙන්වීම සිදුවන්නේ ඔයාට ඔයාගේ සුන්දර උ/පෙළ ගැන මතක් කරගන්න ඉඩ හසර වෙන් කරන්නයි…………………….
                                                                                                                                                                 -S.Nimalka-

4 comments:

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...