Monday, November 12, 2012

යුගයේ බරපතලම දේශපාලන කතාන්දරය .........!

හ්ම් .......
වැඩ ගොඩක හිර වෙලා ඉන්න අතරේ ලැබිච්ච්
පුංචි විවේකේදී ලියන්න ඕන කියල හිතුන
කියවන්න ලැබිච්ච් වටින පොතක් ගැන ........
බ්ලොග් ලෝකේ හුගක් අය මේ දවස් වල
ලියල තිබ්බනේ වැලිකඩ ආරවුල .......
දෝෂාභියෝගය වගේ දේවල්.......
ඒවත් එක්කම ඒ කියන්නේ අධිකරණය
සම්බන්ධ වෙච්ච යුගයේ කතාන්දරය
කිවොත් මේකට ගොඩක් නිවැරදියි........!
ඉතින් සමහරු කියවලත් ඇති තවත් අය මේ වගේ පොතක් ගැන දන්නෙත් නැතුව ඇති
ඉතින් දන්නා නොදන්නා කාටත් වගේ තමයි
මේක මම අද දැම්මේ ....
මොකද අධිකරණයෙන් නඩුවාර්තා ගන්න ගොඩක් දුරට එදා වේල කල බිල ඉන්න අපි යන්නේ නෑ......  නොවැ..........
ඔන්න පහලින් තියෙන්නේ ඒ පොත තමයි ......
මේක සදකඩපහන ප්‍රකාශනයක්
විදියට තමයි වෙළදපොලට නිකුත් උනේ !....
ඇත්තටම මේ පොත ඒ කියන්නේ මේ නඩු වාර්තා
කියෙව්වාම සමස්ත ජනමාධයවේදීන් ගැනම
යම්කිසි කලකිරීමක් මටනම් ආව..........!
සම්මානයක් නිසා යුගයම අදුරට ගෙනිච්ච
ඒ ජනමාධයවේදීනිය (අවස්ථාවාදී ගැහැණිය )
මේ ලගකදී ලංකාවෙන් ගිය කියල තිබ්බ ආරංචිය දැකලයි මට මේ පොත ගැන අයත් මතකයට ආවේ ......... එහෙනම් ගිහින් එන්නම් .........
කියවලාම බලන්නකෝ!....
යන්න කලින් ඒ පොතේ පෙරවදනේ තිබ්බ
මේ ලස්සන හිතට වැදිච්ච වචන පේලියෙන්ම සමුගන්නම්.......!
              මේ නඩුව පිටුපස ඇත්තේ යුගයේ බරපතල දේශපාලන කතාන්දරයයි......!
              එමෙන්ම ,මමත්වයේ ,හිනමානයේ ,අධිමානයේ ,කතාන්දරයයි ...........! 
             වෛරයේ ,ක්‍රෝධයේ .ඊර්ශයාවේ , හා පළිගැනීමේ කතාන්දරයයි ........!
             මේ වටා එතී සිටි නායක කාරකාදීන් ජාතියට බන කිවද
             තමන් කටයුතු කරන්නේ මෙසේයයි ජාතියට හැගවුහ..........!

9 comments:

  1. Umba a gamana Calati Poll walata bassada???
    guti noka ona deyak...

    ReplyDelete
  2. නමුත් ඒ ගෑනි කිව්වෙ ඇත්ත නේද? ෆොන්සේකා නා ගත්තෙත් එතනින්. ඒ කතාව නිසා තමයි ජේ වී පී එකත් එක්ක මුල් ගැටුම ඇති උනේ. ඔවුන් ෆොන්සේකාට පවසා සිටියේ මින් පසු අපෙන් අහන්නෙ නැතුව කිසි දෙයක් කියන්න එපා කියලා. ඔවුන් මාධ්‍ය සාඛච්ඡා තබා එය වසා දැමීමට හැදුවත් පලක් උනේ නෑ. එයින් හටගත් ගැටුම නිසා ජේ වී පී එක සටන අත ඇරියා. ෆොන්සේකාගේ උද්දච්ච කම නිසා. රාමඩා හෝටලයේදී එක ජෙප්පෙක් වත් නොසිටියේ ඒ නිසයි. අද අර්ජුන හා ටිරාන් ගිය එකෙන්, ඒ බව තවත් ඔප්පු වෙනවා. මා සරත් ෆොන්සේකාට ගරු කරනවා, නමුත් සොල්දාදුවෙක් ලෙස පමණයි.

    හැම තැනම වගේ මෙතනදිත් ගැහැණිය අසරණ වුනා. ඇය නිර්භීත මාධ්‍යවේදිනියක්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම දේශපාලනය ගියන අසුචි වලේදි ඔහුටත් අසුචි වැටුණා
      මාත් නිල ඇදුමෙන් සිටින ෆොන්සේකාට ගරුකරනවා(දේශපාලනයේදී නෙවෙයි)
      නමුත් ෆෙඩිරිකා ජෑන්ස් ගේ ලිපිය සමිපුර්ණයෙන් රටක් වුණත් පාවලා දෙන තරමට ඇය
      අවශ්‍ය කොටස් ඔනෑ කමින් මගහැර නාගරික සංස්කරණය පිට කර ඇති බව හොදින්ම ඇය පවා උසාවියෙදි පිලිගෙන තිබෙනවා.....
      නමුත් ඇය අන්තිමට උසාවියෙදි පිළි අරන් තියෙනවා මෙවා සියල්ල සමිමාන බලාගෙන කළ දේවල් බව.....
      ෆොන්සේකාට ඔන තරමි හැකියාව තිබිබා ඔහු එය නොකී බවට කීමට..
      මක් නිසාද යත් ඇය සතුව පටිගත කරණයක් වත් තිබිලා නැහැ....
      ඒත් ඔහු ඇයගෙ ආත්ම ගෞරවය තකා ලිපිය ඉල්ලා අස්කරගත්තේ නැහැ...
      අපිට රූපවාහිනියෙ පෙන්නුව දේවල් වලට වඩා උසාවියෙ සිද්ධ වෙලා තියෙන දේවල් වෙනස් ..........
      අවසානයට.......ඇය අවස්ථාවාදී ස්තීයක්

      Delete
  3. අනේ මන්දා මම මේවාට නැහැ.

    ReplyDelete
  4. කියවන්න ඕනේ. මේක ලංකා ඉතිහාසයේ වටිනාම අධිකරණ කතාවක්. ස්තුතියි හෝඩුවාවට

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...