Thursday, November 8, 2012

ලෝකය දකින්න ආස කොයි විදියටද ඒ දේ බවට ලෝකය හරවගන්න..........




හ්ම් ……
යාලුවො ටික නොමිලේ දුන්න දේ ගෙන්න ගන්න උත්සාහ කළාද?
බය වෙන්න එපා සති 4-6 න් ගෙදරටම එයි.....
හිතේ එක අරමුණක් තිබ්බේ නැති නිසා ලියන එක නැවතුනා….. ඒකයි නොමිලේ දෙන දෙයක් ගැන ලියලා ටිකක් නිහඩව හිටියෙ....
රටෙ තොටෙ වෙන දේවල් එක්ක සමහර වෙලාවට ජීවිතයත් එපා වෙනවා....
ඒත් අපිටවත් අයිති නැත්නමි මෙ ජීවිතය ..........
තව කවර කතාද! නේ!.......
ඒක වැඩක් නෑ......

හුගාක් අයගෙ සයිබර් සටහන් කියවද්දි ගොඩාක් දේවල් හිතුණා.....
ඒත් මොනවා උණත් අද මට මෙක ලියන්න හිතුණෙ නමි ෆේස්බුක් යාලුවෙක්ගෙ
status එකක් දැකල…….

ඔව් ..............!
ලෝකයේ සාර්ථක පුද්ගලයෝ එහෙම නැත්නම් සාර්ථක නායකයෝ
ගොඩක් අය ජීවිතේ Off-road ගියපු අය තමයි…..
තේරුනේ නෑ නේද??
හ්ම්….. මම එක මෙහෙම කියනම්කො…
අපි ලෝකේ වෙනස් වෙන විදියට හැඩගැහුනේ නැත්නම් අපි පරාදයි කියල
ඉස්සර කතාවක් තිබ්බ ඔයාට මතක ඇති !....
දැන් ඔය අහයි ඉස්සර විතරද තිබ්බේ කියල ……..
ඔය ඔකනේ!
තාමත් තියෙනවා තමයි
එත් ඊට වඩා වැදගත් සංකල්පයක් අද ලෝකය වෙලාගෙන තියෙනවා…
ඒ තමයි
ඔයාට ලෝකය දකින්න ආස කොයි විදියටද
ඒ දේ බවට ලෝකය හරවගන්න කියල …
ලෝකය වෙනස් කරන්න තනි පුද්ගලයෙකුට බැරි වෙන්න පුළුවන්(ලෝකෙ පොලිස් කාරයා ගැන නමි නෙවෙයි)
එත්……………….!
ඒ පුද්ගලයාගේ එක පුංචි සිතුවිල්ලකට
ලෝකය වෙනස් කරන එක නම් මහා ලොකු දෙයක් නෙවෙයි……
ඉතින් මොහොතක් හිතන්න ………
මේ ජීවිතයේදී ඔය ආසම කරන දේ ඔය ලගට එනකම් ඉන්නවද,????????
ඔය ලගට ගෙන්න ගන්නවද කියලා
ඒක ඔයාට එක බාරයි……………….
ඉතින් උත්සාහ කරන්න සාර්ථක නායකයෙක් වෙන්න
එතකොට අඩුමතරමෙ ඔයාට සාර්ථක මනුස්සයෙක්වත් වෙන්න පුලු
වන්…………………….

ප:ලි : දිනන්නෙ පැරදිලා පුරුදු මිනිස්සු මිසක් ඉබෙ පහල වෙචිචි අය නෙවෙයි...
හිතන්න ...... 

6 comments:

  1. " මේ ජීවිතයේදී ඔය ආසම කරන දේ ඔය ලගට එනකම් ඉන්නවද,????????
    ඔය ලගට ගෙන්න ගන්නවද කියලා
    ඒක ඔයාට එක බාරයි………………."

    ගොඩාක් හිතට දැනුණා වගේම..මේ ඔස්සේ ගොඩාක් දුර හිතුවා. මේ තියෙන්නේ ඇත්ත. මේ ඇත්ත ජීවිතේට එකපාරටම උගන්නන්න අමාරුවුණත් මමත් උත්සාහ කරනවා මේ විදියට හැඩගැහෙන්න.

    ස්තූතියි ඔබට...මේක මට ගොඩාක් වටින ලිපියක්. :)

    ReplyDelete
  2. ඇත්තටම හරි..........
    මට හිතෙන හැටියට මෙතන ලෝකය කියන්නෙ තමන් වටේ තියෙන දේවල් වලට...... ඒ පරිසරය අපේ ආකල්ප වලින් වගේම, භෞතිකවත් වෙනස් කරගන්න පුළුවන්. එතකොට හරියට මුළු ලෝකයම වෙස් කලා වගේ තමයි.
    වෙලාවක බ්ලොග් පාඨකයගෙ බ්ලොග් සටහන කියවන්නත් එන්න..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මෙ දැන් ඔන්න එනවා!.....

      Delete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...