Sunday, January 6, 2013

code එකෙන් සුපිරි වැඩක්....



කාලයක් තිස්සෙ හොය හොය හිටපු දෙයක් එක පාරටම හමිබුණාම කොහොමද නේද...?

අන්න එහෙම දෙයක් අද සිද්ධ වුණා...
ඒක ගැන කියන්නයි මෙ තකහනියක්ම ආවෙ....
Facebook Chat කරන කොට යාලුවෙක් එක පාරටම එක එක ෆොටෝස් එවන්න පටන් ගත්තා..
කෝ ඇහුවට කිව්වෙ නෑනෙ...
පුලුවන් නමි හොයාගන්න කිවිවා..
ඉතින් අද ඒක හොයා ගත්තා....
ඔයාලත් ආස ඇති නේද ඒ විදියට ෆොටෝ එකක් 
කේතයක් බවට හරවලා Chat කරන්න....
ඉතින් හරි ලේසියි.....
පහල තියෙන විදියට ෆොටෝ එකක් සරලව දාගන්න පුලුවන්...




මුලින්ම මෙතනින් අදාල අඩවියට ඇතුල් වෙලා......
මෙන්න මෙ විදියට ආපුවම ඔය choose file බටන් එක ඔබලා අදාල ජායාරූපය ලබාගන්න ......
upload now ඔබලා ඒකට අදාල කේතය ලබාගෙන
ඒක කොපි පේස්ටි කර චැටි බොක්ස් එකෙන් යාලුවන්ව පුදුම කරන්න........
ආයිත් කියනවා දන්නෙ නැති අයටයි කිවිවෙ හොදේ......

ප: ලි: මම මෙක හොයා ගත්තෙ මනුස්සකම කියන බිලොග් එකෙන්...
ඒ යාලුවටත් ගොඩාක් ස්තුතියි........

5 comments:

  1. මං ඔය මූණු පොතේ නෑ.. ඒ නිසා වැඩක් නෑ..:)

    ReplyDelete
  2. හී... මොන වගේ ෆොටෝ එකක්ද එව්වේ ?
    හෙන පොඩියි පින්තූර. ඒත් වැදගත්

    ReplyDelete
    Replies
    1. හි හි පොඩියි කියන්නෙ චැටි එකේදි ඒ සයිස් එක ඇති කොහොමත්......
      ස්තුතියි....

      Delete
  3. ම්ම්ම්....අදයි මේක දැන ගත්තේ..... බලමුකෝ......

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...