Wednesday, January 30, 2013
සතුටක් මිස අන්කවරක්ද................
ජීවිතේ ගොඩාක් සතුටු හිතුණ දවසක්...
සත්තයි හීනයක් තිබිබා හැබැයි බලාපොරොත්තුවක් නැතුව ......
පළවෙනි පාර ආපු result එකට යන්න හිත හදාගෙන ඉදිද්දී .....
ජීවිතයේ ආයිත් මාව හරවලා දෙවනි පාරටත් උත්සාහ කරන්න කියපු ...
අමිමාටත් ... o/l English පන්තියෙ මිස්ටත් එයාගෙ මහත්තයාටත් .....
පහන්සිත් ගමිලත් අයියාටත්.....
සත්තයි පිළිවෙලක් නැති නෝටිස් තියරි පොත් අස්සෙ .....
පොතක් පේපරයක් හොයාගන්න බැරිව හිටපු මට.....
උදවි කරපු රාමා උඹත්..... ටොමී උඹත් ....
අනික් සේරමටත් ගොඩාක් පින්......
ඒත් හෙට උදේට මෙ result එක වෙනස් උණත් නුනත්.....
සත්තයි මම මම මයි.................
Subscribe to:
Post Comments (Atom)
පන්නලින් එහා ...
ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...

-
අද පටන් අලුත් ජීවිතයකි . පෙර වූ සියල්ල දැන් අතීතයට බාර දිය යුතුය .තමන්ගේ දෛවය මේ ලෙසින් තමන්ට ඔච්චම් කරාවියැයි නිදුකි මොහොතකටවත් ස...
-
එදා අඩුම තරමේ මම සල්ලි කෑවා කියල හරි බැන්නනම් හිතට දුක නෑ අම්මේ................ මෙච්චරකල් හැම හීනයක්ම ඉටු කරපු පුතාට ඇද වැරදිලා අම්මේ!!...
සුභ පැතුම්! හොඳ රිසල්ට් එකක් ලැබිල වගේ... මටත් කියන්ට තියෙන්නේ ඔය ටිකමයි..........ජය වේ..!!
ReplyDeleteහ්මි ගොඩාක් හොද එකක් බං...
Deleteඋඹටත් ජය මචං
මං මේ ඔය උඩ කමෙන්ට් එකේ ඉන්න චින්තක මලයාටත් සුබ පතල එන ගමන්. සන්තෝසයි ඈ. සුබ පැතුම්...!!
ReplyDeleteස්තුතියි යාලුවා....
Deleteමගෙන් සුබ පැතුම් !
ReplyDeleteඅනාගතය සාර්ථක වේවා !
ස්තුතියි සහෝදරිය
DeleteGongrats Putha....!!!!
ReplyDeleteස්තුතියි මාතලන් මාමෙ
Deleteසුභ පැතුම් මලේ....
ReplyDeleteස්තුතියි අයියේ
Deleteජය
ReplyDeleteස්තුතියි
Deleteහදවතින්ම සුබ පැතුම් ගෙනෙනවා සෝයුරේ..
ReplyDeleteස්තුතියි සොයුරියේ
Deleteපාස් ද බන්?
ReplyDeleteඅනේ නෑ නෙ බං ෆේල් නෙ.......
Deleteසුභම සුභ පැතුම් ඔයාට....හදවතින්ම...!!
ReplyDeleteස්තුතියි...
Delete