Saturday, January 5, 2013

ගැලපීමක් නැති සටහනක්...........

මුලින්ම බ්ලොග් එක පැත්තේ අව ඔයාල සේරටම සුබ නවවසරක් වේවා කියල සුබ පතනවා ........
ඉතින් ඒ වගේමයි  ඔයාල සිතන පතන අයුරින් මේ වසර  ජයග්‍රහණය කරන්න ලැබෙන්න කියලත් සුබ පතනවා .............

හ්ම් මට නම් තම මේ අවුරුද්දේ එච්චර සාර්ථක භාවයක් දකින්න  නෑ .......
 අනේ මන්ද වසරේ පලවෙනි දවසෙත් අසනීපයකින් පටන් ගත්තම තියෙන ආතල්  එක කියල වැඩක් නෑ ....

"ආරෝග්‍ය පරමා  ලභා"  කියල මතක් වෙන්නේ ඔය වෙලාවට තමයි .....
ඒ මදි වට ගෙවිල ගියපු දවස් 3,4 තිස්සේ උත්සාහ  කරපු හැම දේම හිරු දුටු පිනි වගේ නැතයි වෙලා යද්දී හිතට දැනෙන සතුට ගැන නම් කියන්න වචන නෑ ..........
අවුරුද්දට සුබ පතන්න කියල පොස්ට් එක ලිව්වේ ....
එත් අනේ මන්ද  ටයිප් වෙන්නේ මොනවද කියල හැම දේම වෙන්නේ හොදටයි   කියල ඔන්න ඔහේ ටයිප් වෙන්න ඇරියා .......

ජීවිතේදී හැමෝටම එක එක target  තියෙනවා ......
එක ඉටු කරගන්න එක එක්කෙනා දරන උත්සාහයන් අනුව ප්‍රතිපලය යම් යම් වෙනස් වීම් වලට භාජනය වෙනවා ........ 
ඒ මොනවා උනත් රණ්ඩු  සරුවල් වලට ඉර්ශියාවට කුහකකමට වැරදීම් හා වරදවා වටහා ගැනීම්වලට මඩ  සහ අවලාද වලට කලකිරීම් හා වේදනාවන්ට ගෙවුනු අතීතයට වඩා සුන්දර  අවුරුද්දක් වෙනුවෙන් ආයමත්  සැරයක් ඔයාලට සුබ නව වසරක් වේවා.....


p.s: හ්ම් ලියපු විභාගෙක ප්‍රතිපලත් මාසේ අන්තිම වෙද්දී එනවලු අනේ මන්ද .....

8 comments:

  1. ඔයත් ගිය අවුරුද්දෙ ඒ ලෙවල් ලියුවද?
    අපිට වගේ එහෙනම් රුධිර සංසරණයත් එක්ක අකර්මණ්‍ය වෙලා ඇති නේහ්.......???

    ReplyDelete
    Replies
    1. මම ගිය අවුරුද්දෙත් ඒ ලෙවල් ලිවිවා....
      ආයෙත් අහලා......

      Delete
  2. ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
    හිහි..ලඟදී ප්‍රථිපල එනවලු නේද..මටත් බයයි අනේ.
    හැමදේම හොඳටනේ වෙන්නේ.ලැබෙන දෙයක් සතුටින් බාරගන්නවා :)

    ReplyDelete
  3. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    බුදු අම්මෝ රිසල්ට් එනවද? මං යනවෝ.......

    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් කලබලේනෙ.... දැන්ම එන්නෙ නැතෝ...

      Delete
  4. good results ena suba aluth awruddak !

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...