Saturday, February 16, 2013
ඇයි අවුල් ද?
ලන්දේසි ආවා
උනුත් ගෙනාවා
ඉංග්රීසි ආවා
උනුත් ගෙනාවා
සිවිල් පොදු නෙවෙයි
මිශ්ර ක්රමයක් ඇති කළා.....
මෙන් බලහන්
ඒ විතරක්මද
උඩරටට වෙනම සීන්
යාපනේට තේසවලාමෙයි
ඇයි කසාද හතරේ
මුස්ලිමි නීතිය ලංකාවටම.......
අතේ ඇගිලිත් මදිවෙයි
ඒ තරමි නීති
පොත් පිටු ගණන්
ඒත් අපරාධ.................
අනේ මන්දා.................................
Subscribe to:
Post Comments (Atom)
පන්නලින් එහා ...
ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...

-
එදා අඩුම තරමේ මම සල්ලි කෑවා කියල හරි බැන්නනම් හිතට දුක නෑ අම්මේ................ මෙච්චරකල් හැම හීනයක්ම ඉටු කරපු පුතාට ඇද වැරදිලා අම්මේ!!...
-
අද පටන් අලුත් ජීවිතයකි . පෙර වූ සියල්ල දැන් අතීතයට බාර දිය යුතුය .තමන්ගේ දෛවය මේ ලෙසින් තමන්ට ඔච්චම් කරාවියැයි නිදුකි මොහොතකටවත් ස...
මට කියන්න ඇත්තෙත් අනේ මන්දා කියලම තමා
ReplyDeleteහ්මි.... ගොඩවුණාට ස්තුතියි
Deleteසියල්ල නීතිය මඟින් කළ යැයි කියා සිතනවා නම්....
ReplyDeleteසියල්ලම නොවෙ... නීතියෙන් කළ යුත්තවත් ඉටු වෙනවා නමි!
Delete//අතේ ඇගිලිත් මදිවෙයි
ReplyDeleteඒ තරමි නීති
පොත් පිටු ගණන්
ඒත් අපරාධ...//
අයියෝ සල්ලි කියල කියන්නේ මේවට තමා...........
රස්තේ පාරක් ගහමුද
අනිවා//
Deleteඅවුල්ද කියලත් අහනව...හැබැයි ඉතින් නීතිවලින් විතරක්ම අපරාධ අඩුකරන්න පුලුවන්වෙයි කියල හිතන්නත් බෑ නේද.
ReplyDeleteඒක ඇත්ත හැබැයි නීතියෙන් බැරිම නමි!
Deleteඔව්වට තිං ටොයිං කියල නිකා ඉන්ඩ තමා තියෙන්නෙ.....:/
ReplyDeleteඅනේද කියන්නේ!
Deleteඅවුල් තමා! :ඩ්
ReplyDeleteහ්මි
Deleteගෑනු දහයක් ගන්න පුළුවන් වෙන විදිහට නීතියක්
ReplyDeleteහැදුවොත් මේ ප්රශ්න සියල්ල සඳහා විසදුමක් ලැබේවි
යයි මා සිතනවා...
හපොයි එචිචරයි අඩු! හික්ස්
Deleteඅනේ මන්දා
ReplyDeleteහ්මි
Delete