Saturday, February 16, 2013

ඇයි අවුල් ද?







ලන්දේසි ආවා
උනුත් ගෙනාවා
ඉංග්‍රීසි ආවා
උනුත් ගෙනාවා
සිවිල් පොදු නෙවෙයි


මිශ්‍ර ක්‍රමයක් ඇති කළා.....



මෙන් බලහන්
ඒ විතරක්මද
උඩරටට වෙනම සීන්
යාපනේට තේසවලාමෙයි
ඇයි කසාද හතරේ
මුස්ලිමි නීතිය ලංකාවටම.......


අතේ ඇගිලිත් මදිවෙයි
ඒ තරමි නීති
පොත් පිටු ගණන්
ඒත් අපරාධ.................

අනේ මන්දා.................................

16 comments:

  1. මට කියන්න ඇත්තෙත් අනේ මන්දා කියලම තමා

    ReplyDelete
  2. සියල්ල නීතිය මඟින් කළ යැයි කියා සිතනවා නම්....

    ReplyDelete
    Replies
    1. සියල්ලම නොවෙ... නීතියෙන් කළ යුත්තවත් ඉටු වෙනවා නමි!

      Delete
  3. //අතේ ඇගිලිත් මදිවෙයි
    ඒ තරමි නීති
    පොත් පිටු ගණන්
    ඒත් අපරාධ...//

    අයියෝ සල්ලි කියල කියන්නේ මේවට තමා...........

    රස්තේ පාරක් ගහමුද

    ReplyDelete
  4. අවුල්ද කියලත් අහනව...හැබැයි ඉතින් නීතිවලින් විතරක්ම අපරාධ අඩුකරන්න පුලුවන්වෙයි කියල හිතන්නත් බෑ නේද.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හැබැයි නීතියෙන් බැරිම නමි!

      Delete
  5. ඔව්වට තිං ටොයිං කියල නිකා ඉන්ඩ තමා තියෙන්නෙ.....:/

    ReplyDelete
  6. ගෑනු දහයක් ගන්න පුළුවන් වෙන විදිහට නීතියක්
    හැදුවොත් මේ ප්‍රශ්න සියල්ල සඳහා විසදුමක් ලැබේවි
    යයි මා සිතනවා...

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...