Tuesday, March 5, 2013

මාලිංග..........................................

ගොඩාක් කාලෙකට පස්සෙ ආයිත් බිලොග් එකක් තියෙනවා කියලා මතක් වුණා...
ඉතින් ගොඩවුණේ මෙ දවස් වල හැමෝම කතා කරන දේ ගැන මට හිතෙන දේ ගැන කියන්න..
ඔය පින්තුරේ තියෙන්නෙ අන්න ඒ මගේ අදහස් ටික තමයි.....
ඉතින් ඔයාලා විරුද්ධ වෙන්නත් පුලුවන් ...
පක්ෂ වෙන්නත් පුලුවන්...
ගිහින් එන්න ඉක්මනටම ආයිත් පෝස්ටි ටිකක් ඉක්මනටම අරගෙන......


9 comments:

  1. මම දැක්කා මේක ගොසිප් ලංකා පැත්තෙත් තියෙනවා..:)

    ReplyDelete
  2. ආරේ ගුණ නෑරේ..

    ReplyDelete
  3. ගෙම්බෙක් ගිය උඩ...

    ReplyDelete
  4. ඔය කෙපියක්නේ අනේ

    ReplyDelete
  5. පස්සෙ ලියපු ටිකනම් නියමයි

    ReplyDelete
  6. මාලින්ගටම වැරැද්ද පටවන්න බැහැ

    ReplyDelete
  7. ගොඩක් කාලයකින්නම් එන්නේ දින පොත නම ගැල පෙන්නේ නෑ.
    ක්‍රිකට්වලට අකැමැති උවත් මේ දේත් කිව හැකියි.
    මාලිංග මේ තත්වයට ගෙනාවේ ක්‍රිඩා ලෝලීන්ය. නැතිනම් රටේ ජනතාවය. එබැවින් මාලිංග ඔහුන්ට වැදගත්වන යම් දෙයක් වේද එය වසන් කිරීම යනු, ක්‍රිඩා ලෝලීන්ට කරන ද්‍රෝහි කමක්.

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...