ගොඩාක් කාලෙකට පස්සෙ ආයිත් බිලොග් එකක් තියෙනවා කියලා මතක් වුණා...
ඉතින් ගොඩවුණේ මෙ දවස් වල හැමෝම කතා කරන දේ ගැන මට හිතෙන දේ ගැන කියන්න..
ඔය පින්තුරේ තියෙන්නෙ අන්න ඒ මගේ අදහස් ටික තමයි.....
ඉතින් ඔයාලා විරුද්ධ වෙන්නත් පුලුවන් ...
පක්ෂ වෙන්නත් පුලුවන්...
ගිහින් එන්න ඉක්මනටම ආයිත් පෝස්ටි ටිකක් ඉක්මනටම අරගෙන......

මමත් එකක් ලියුවා ඔය සිද්දිය ගැන මේන්න මම ලියපු පොස්ටුවට යන පාර
ReplyDeleteමම දැක්කා මේක ගොසිප් ලංකා පැත්තෙත් තියෙනවා..:)
ReplyDeleteඑල අදහස .........
ReplyDeleteආරේ ගුණ නෑරේ..
ReplyDeleteගෙම්බෙක් ගිය උඩ...
ReplyDeleteඔය කෙපියක්නේ අනේ
ReplyDeleteපස්සෙ ලියපු ටිකනම් නියමයි
ReplyDeleteමාලින්ගටම වැරැද්ද පටවන්න බැහැ
ReplyDeleteගොඩක් කාලයකින්නම් එන්නේ දින පොත නම ගැල පෙන්නේ නෑ.
ReplyDeleteක්‍රිකට්වලට අකැමැති උවත් මේ දේත් කිව හැකියි.
මාලිංග මේ තත්වයට ගෙනාවේ ක්‍රිඩා ලෝලීන්ය. නැතිනම් රටේ ජනතාවය. එබැවින් මාලිංග ඔහුන්ට වැදගත්වන යම් දෙයක් වේද එය වසන් කිරීම යනු, ක්‍රිඩා ලෝලීන්ට කරන ද්‍රෝහි කමක්.