Sunday, October 5, 2014

දැනෙනවද ඔයාට ........






ඔයාගේ ඔය ආඩම්බරකාර හිනාවට  මම කොච්චර ලෝබ  උනාද කියලා 
               දැනෙනවද ඔයාට .....
ඔයා  වෙනුවෙන් කවියක් නොලිව්වට නොලියවුණ පදවැල් සියදහස් ගානක් තිබුණා  කියලා 
               දැනෙනවද ඔයාට.....
පුංචි පුංචි දේවලට පැය ගණන් වරුගණන් බොරුවට වාද  කළේ ආදරේට කියලා  
              දැනෙනවද ඔයාට .....
ඔය නෙත් යුගලේ හිමිකාරිට මම කොච්චර ආදරෙයි ද කියලා 
              දැනෙනවද ඔයාට .....

13 comments:

  1. දැනනෙවා

    ReplyDelete
  2. ආඩම්බර කාර හිනාව.. ඒක මවාපෑමක් ද? මම දන්නෑ ඒත් තේරෙයි බොටත් දවසක..

    ReplyDelete
  3. "ඔයා වෙනුවෙන් කවියක් නොලිව්වට නොලියවුණ පදවැල් සියදහස් ගානක් තිබුණා කියලා දැනෙනවද ඔයාට....."

    බලනකොට හැම බ්ලොග් ලියන්නෙක් ඇතුළෙම හොඳ කවිකාරයෙක් ඉන්නවනේ....... ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ

      Delete
  4. පස්ට.................. සුභ පැතුම්

    ReplyDelete
  5. නොකිව්වට ආදරේ දැනෙනවලු.. ලස්සන පද පේලි ටිකක් ..

    ReplyDelete
    Replies
    1. එහෙමද ස්තුති යාලු

      Delete

සුබ උපන්දිනයක්

වෙලාව කියන දේ උනත් සාපේක්ෂ දෙයක්. වෙලාවකට හෙමින් යනවා වගේ දැනෙන වෙලාව සමහරක් වෙලාවට අල්ලන්නත් බැරි තරම් වේගෙන් අපෙන් ඈතට යනවා.සරසවියෙන්...