Sunday, October 5, 2014

දැනෙනවද ඔයාට ........






ඔයාගේ ඔය ආඩම්බරකාර හිනාවට  මම කොච්චර ලෝබ  උනාද කියලා 
               දැනෙනවද ඔයාට .....
ඔයා  වෙනුවෙන් කවියක් නොලිව්වට නොලියවුණ පදවැල් සියදහස් ගානක් තිබුණා  කියලා 
               දැනෙනවද ඔයාට.....
පුංචි පුංචි දේවලට පැය ගණන් වරුගණන් බොරුවට වාද  කළේ ආදරේට කියලා  
              දැනෙනවද ඔයාට .....
ඔය නෙත් යුගලේ හිමිකාරිට මම කොච්චර ආදරෙයි ද කියලා 
              දැනෙනවද ඔයාට .....

13 comments:

  1. දැනනෙවා

    ReplyDelete
  2. ආඩම්බර කාර හිනාව.. ඒක මවාපෑමක් ද? මම දන්නෑ ඒත් තේරෙයි බොටත් දවසක..

    ReplyDelete
  3. "ඔයා වෙනුවෙන් කවියක් නොලිව්වට නොලියවුණ පදවැල් සියදහස් ගානක් තිබුණා කියලා දැනෙනවද ඔයාට....."

    බලනකොට හැම බ්ලොග් ලියන්නෙක් ඇතුළෙම හොඳ කවිකාරයෙක් ඉන්නවනේ....... ලස්සනයි....

    ReplyDelete
  4. පස්ට.................. සුභ පැතුම්

    ReplyDelete
  5. නොකිව්වට ආදරේ දැනෙනවලු.. ලස්සන පද පේලි ටිකක් ..

    ReplyDelete

පන්නලින් එහා ...

ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...