ලග ලග ලොකු නිවාඩුවක් එනවා කියන එක ඔයාලට අමුතුවෙන් කියන්න ඕනා නෑ නෙහ්. ඉතින් දැන් කට්ටිය ට්‍රිප් එහෙම යන්නත් ලෑස්තියි වෙලා එහෙම ඇති නේද ? camping යන්න අදහසක් තියෙනවද ? අන්න එහෙනම් ඔයාට මේක වැදගත් වෙයි. Camping යනවනම් වැදගත්ම දේ වෙන්නේ කොහෙන්ද අඩුවට හොද tent හොයාගන්නේ කියලයි.
ඔය කට්ට සෑහෙන්න කාල තියෙන නිසා අපි හිතුවා camping යන යාළුවන්ට අතේ ඇති ගානට හොද ටෙන්ට් රෙන්ට් කරන්න කියලා. camping යන්නේ අතේ මහා ලොකුවට සල්ලි තියාගෙන නෙවෙයි නෙහ්. ඉතින් ඔයාලට පුළුවන් විදියට . ඔයාලගේ අතේ තියෙන ගානට ගැලපෙන ටෙන්ට්ස් අපි ගාව තියෙනවා.
වැඩේ පටන් ගත්තේ ලගදී. ඉතින් දැනටනම් තියෙන්නේ 4 දෙනෙක් ට ඉන්න පුළුවන් size ටෙන්ට් දෙකක් විතරයි. කාට හරි ඕනනම් අපිට කතා කරන්න. වැදගත්ම දේ මේකේ උපරිම බර 1kg වත් නෑ. camping යන්න කියාපුම ටෙන්ට්.
දවසකට රුපියල් 450 ක් විතරයි.
කතා කරන්න ඔයාලට ඕනනම් 0717695605 - සමිදු
Subscribe to:
Post Comments (Atom)
පන්නලින් එහා ...
ජිවිතයේ තවත් එක් සංදිස්ථානයක්. පුදුමාකාර මාස 2ක්. ජීවිතය උගන්නපු , ජීවිතය කියල දීපු ආදරණීය නවාතැන්පොලක් .. MAS - Manufacturing Management ...

-
එදා අඩුම තරමේ මම සල්ලි කෑවා කියල හරි බැන්නනම් හිතට දුක නෑ අම්මේ................ මෙච්චරකල් හැම හීනයක්ම ඉටු කරපු පුතාට ඇද වැරදිලා අම්මේ!!...
-
අද පටන් අලුත් ජීවිතයකි . පෙර වූ සියල්ල දැන් අතීතයට බාර දිය යුතුය .තමන්ගේ දෛවය මේ ලෙසින් තමන්ට ඔච්චම් කරාවියැයි නිදුකි මොහොතකටවත් ස...
Camping yamu yako. Koheda ubala na ne
ReplyDeleteනියමයි බොු් කොහෙද තියෙන්නෙ?
ReplyDeleteලේයර් දෙකද?
ඔය ෆොටෝ එකේ තියෙනවා වගේ ටෙන්ට් එක මචං
Deletesingle layer . මහරගම තමයි මචන්