එදා
අඩුම තරමේ මම සල්ලි කෑවා කියල හරි බැන්නනම් හිතට දුක නෑ අම්මේ................
මෙච්චරකල් හැම හීනයක්ම ඉටු කරපු පුතාට ඇද වැරදිලා අම්මේ!!!!!!!!!!! අඩන්න කදුළු තියෙනවනම් මේක මගේ දින පොතේ නොලියවෙන්න ඉඩ තිබ්බ අම්මේ......එත් මේක මගේ අවසානය නෙවෙයි අම්මෙ...............අම්මගේ පුතා ජීවිතේ වැරදුන තැන වලට ගොඩක් පින් දෙනවා අම්මේ .................
මොකද වැටිලා පුරුදු නැති කෙනෙක්ට නැගිටින්න බෑ කියල අම්ම මට පොඩි කලේ කියපු දේ තාමත් මට මතක නිසා...... එහෙනම් අම්මේ මගේ බලාපොරොත්තු නැති ජීවිතේට පුංචි බලපොරෝතුවක් අද එකතු උනා අම්මේ............. ජීවිතේ මම නැගිටලා පෙන්නනම්...... අම්මේ හැබි කාවවත් වට්ටලා ඉවරවෙලා නෙවෙයි අම්මේ...... වට්ටලා දාල ගියපු අයටත් අත දීල .......මට මේක තවත් ලියන්න බෑ අම්මේ කඳුළු බින්දු මගේ දිනපොත තෙත් කරනවා වගේ දැනෙනවා අම්මේ ..............................
-2011.12.26-
උපුටා ගැනීම : Snimalka.blogspot.com ඇසුරිනි
අද
ඔය පහලින් තියෙන්නෙ දිනපොත ලියන හාදයගෙ විස්තර ටිකලු හොදේ...

ඉතින් හිතේ සතුට කොයිතරමිද කියලා කියන්න වචන නැහැ ..
මොකද මං අමිමගෙයි තාත්තගෙයි බලාපොරොත්තුව ඉෂ්ඨ කලානේ....
ඒත් ජීවිතේ කියන්නෙ හරි පුදුමාකර දෙයක් කවදාවත් ඉංජිනේරු පීඨයට ඇතුලත් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න ආසාවක් තිබිබෙ නැහැ..( අදටත් තාම නැහැ..)
ඒත් දෙමවිපියො වෙනුවෙන් අපි ඒ දේවල් ඉටු කරන්න ඔනා.....
ඉතින් මෙ දවස් වල ටිකක් මහන්සි වෙන්නෙ පොඩි කාලෙ ඉදන් තිබිබ හීනයක් ඉෂ්ඨ කරගන්න...
ඒ තමයි lawyer කෙනෙක් වෙන එක....
අර කලු කබාය ඇදලා දවසක් හරි ගත කරන්න පටිට ආසාවක් තියෙන්නෙ...
ඉතින් අපි බලමු ඒ ආසාවත් ඉෂ්ඨ කරගන්න පුලුවන් වෙයිද කියලා...
සුභ පැතුව හැමෝටම ස්තුතියි.....


























